පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ පුත්‍රයෙකු පහරදීමෙන් ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයෙක් තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමේ
සිද්ධියක් වාර්තාවේ.
නිවසේ ආරක්ෂාවට යොදා සිටි මෙම නිලධාරියා සමග මන්ත්‍රීවරයාගේ පුතා බහින්බස්වීමක පැටලුණ බවත් පසුව එම පුත්‍රයාට කෝපය පාලනය කරගන්නට බැරිව නිවසේ තිබූ පොල්ලක් ගෙන නිලධාරියාට පහරදෙන්නට පටන්ගත් බවත් කියැවේ. පහරකෑමට ලක්වූ නිලධාරියා මේ වනවිට
හලාවත රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහර කෑමට ලක්වූ පොලිස් නිළධාරියා රෝහලට ඇතුලත් වීමට පෙර හලාවත පොලිසියට මේ පිලිබදව පැමිණිලි කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර ( 60990 ) නමැති පොලිස් නිලධාරියායි .
පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකරගේ පුතු මෙම සිද්ධියට සැකකරන අතර මේ වනවිට මන්ත්‍රීවරයාද පොලිස් නිලධාරියාට එරෙහිව පැමිණිලි කර ඇත.
හලාවත පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
___________________________________________________________
මොහු බස් ශාන්ත ය, හලාවත ප්‍රදේශයෙ මැර කටයුතු රාශියක් සිදු කර තිබේ. පැහැර ගැනීම්,මිනී මැරීම්,බලපත් නොමැතිව බාර් පවත්වාගෙන යාම වැනි කටයුතු රාශියක් සිදු කර තිබේ. පසුගිය කාලයේ හලාවත අඹකදවිල ග්‍රාමයේ මොහු විසින් සිදුකරගෙන ගිය නිති විරෝදි වැලි ජාවාරමකට එම ප්‍රදේශයේ මිසම් පාලක පියතුමා ගමෙ ජනතාව සමඟ විරොදය පලකිරිම නිසා පියතුමා හට පිස්තොලේ ඔළුවට තබා මරණ තර්ජන පවා සිදු කලා.මොහු ගේ ලොකු පුතා හලාවත නගරාධිපති ය.මොහුගෙ දේශපාලන බලය නිසා හලාවත ජනතාව මහත් පිඩාවට පත්ව තිබෙ.
හලාවත ජනතාවගේ මැටි මෝල් මෝඩකම නිසා මෙවැනි පුද්ගලයන් දේශපාලකයන් ලෙසපත් කරගෙන දැන් මහත් පීඩාවට පත්වී ඇති අතර,
මීලඟ චන්දෙන්ද මේවන් මීහරකුන්ම පාර්ලිමේන්තු , පළාත්සභා , ප්‍රාදේශීයසභා සදහා පත්කර යැවීමට ජනතාව ඉමහත් උනන්දුවකින් කටයුතු කරනුඇත.
හලාවත විතරක් නෙවේ මුලු රටේම ඔහොම තමා.
තුට්ටු දේකේ උන් පර්ලිමෙන්තුවල්ට රින්ගුවාම මේක තමයි රටටම ප්‍රශ්නය. නිකන් මේක එක අවස්තාවක් කියලා අත අරින්න බැ පාර්ලිමේන්තුවේ ඉන්න සෑම් දෙනාටම සහ ඔවුන්ගේ පවුල්වල ක්‍රියාකලාපයට බලපාන ඉතා තද නීති ගෙන ආ යුතුමයි.
තවද, මුල්‍යම අපරාද මහ දවල් කිසිම බියක් සැකක් නැතිව කරන දේශපාලකයො සදහාත් මරණිය දණ්ඩන පැනවිය යුතුමයි! මේ සදහා යම් මුල්‍යම සීමාවකින් උඩ වැරදි කරුවන අයට මහජනතාවට කල අපරාදයට මරණිය දණ්ඩන පැනවිය හැක. එම සීමාවෙන් යට සිටින අයට වෙනත් දැඩි දඩුවම් පැනවිය යුතුමයි. නැත්නම් වෙන්නේ මුන් සල්ලි රට පටවලා ඒ රටවලට යන එකයි. මේ ජඩ වැඩ කල අය අයව අල්ලා ගත යුතුමයි!!!!!!!!
අවසානයේ ..නඩුතින්දුව ..මෙසේ විය ........වර්ෂ 2019 යේ ජුනි මස 29 දින උදේ වරුවේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තැන්පත් ශාන්ත සිසිර අබේය්සේකර මහතාගේ ආරක්ෂාවට යොදසිටි ඇමති ආරක්සක සේවයට යොදසිටි පොලිස් කොස්තාපල් සුසන්ත යන අය..තමාගේ දැතින්.අසලතිබු පොල්ලක් රැගෙන තම හිසට තඩි බාගින් සිටි දුටු සාන්ත මන්ති තුමා ගේ පුතු එය දැක පොල්ල විසිකර එම පොලිස් කොස්තල් බේරාගෙන ඇත ...පොලිස්කොස්තාපල් මානසික රෝහලක් වෙත යැවීමට තිදුකරමි..........
දැන් පොලිසියත් පොලිසියේ පැත්ත ගන්නේ නැතුව වැඩ කරයි. මේවා දැකල හිනා ගිහින් පණ යයි ඕයි
වීරවංශ බංගලාවට නම් අපේ අඳුරන අය්යා කෙනෙක් security service එකට කියල ගිහිල්ලා අවුරුද්දක් විතර වෙනවා.. එහෙ හොඳයි කියල දුරකථනින් කියනවා මිසක තාම ගමට ආවේ නැහැ ..
u know why, he didn't return