පොල්සම්බෝල හදමු

Buwanekagodage

Junior member
  • Dec 28, 2019
    22
    50
    13
    Colombo
    buwanekagodage.ml
    අවශ්‍ය ද්‍රව්‍ය

    හීනියට ගාගත් පොල්
    වේලපු මිරිස් කරල් කිහිපයක්
    ලූනු ගෙඩි කීපයක්
    ගම්මිරිස්
    ලුනු

    සාදාගන්නා ආකාරය
    ජ්ශ්ශ්
    මිරිස් ලූනු ගම්මිරිස් හා ලුණු අඹරන ගලට දමා
    හොදින් අඹරා ගන්න.
    ඉන්පසු එය හොදින් අඹරා ගත් පසු ගාගත් පොල් දමා හොදින් නැවත අඹරා ගන්න.

    එපමණයි

    සම්බෝලයක්වත් හදාගන්න බැරි උන්ගේ හිතසුව පිනිස දැම්මෙ 😁😁😁


    උඩ අමතක උනා දෙහි දාන්න ඕන නැත්තං නියම රස එන්නෙ නෑ 😁
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගම්මිරිස් ඕනෙ නෑ බන් දැන්මත් අවුලක් නෑ
    දෙහි දාන්න ඕනි නැත්තන් වැඩක් නෑ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    පොල්සම්බල් + ලුණිජ්ජ (ජාඩි හැදුනම එන ජූස් එක)
    පොල්සම්බල් + ලුණු දෙහි
    පොල්සම්බල් + මාමයිට්
    පොල්සම්බල් බැදලා
    මේවත් ට්‍රයි කරන්න...වෙනම taste එකක් ගන්න පුලුවන් :yes: