අවශ්‍ය ද්‍රව්‍ය
හීනියට ගාගත් පොල්
වේලපු මිරිස් කරල් කිහිපයක්
ලූනු ගෙඩි කීපයක්
ගම්මිරිස්
ලුනු
සාදාගන්නා ආකාරය
ජ්ශ්ශ්
මිරිස් ලූනු ගම්මිරිස් හා ලුණු අඹරන ගලට දමා
හොදින් අඹරා ගන්න.
ඉන්පසු එය හොදින් අඹරා ගත් පසු ගාගත් පොල් දමා හොදින් නැවත අඹරා ගන්න.
එපමණයි
සම්බෝලයක්වත් හදාගන්න බැරි උන්ගේ හිතසුව පිනිස දැම්මෙ

උඩ අමතක උනා දෙහි දාන්න ඕන නැත්තං නියම රස එන්නෙ නෑ

Last edited: