akkara ekata gas 60 withara.
eka gahakin pol gedi 150-200 kaduwoth
60x150 = 9000
wikunala laksa 5k wage ganna puluwan

දැන් බැහැ. 2500 පොඩි ඒවයේ. Plantation ඒවයේ 3500 කඩනවා

pol gas 7ka wagawak wage neweyi ban loku wathu wala. pol gas siya ganak tyenakota wagawata wena balapema adui.අපේ ගෙදර පොල් ගස් 7ක් තියෙනවා. මාස 2 පාරක් වගේ කඩන්නේ. ඔය කියන හැටියට පොල් නෑ බං.දැන් උඹ කියන විදිහට අපෙ ගස් ටිකෙන් 250 තියෙන්න ඕනනේ.. ලඟින්වත් යන්නේ නෑ..
akkara ekata gas 60 withara.
eka gahakin pol gedi 150-200 kaduwoth
60x150 = 9000
wikunala laksa 5k wage ganna puluwan
Thanks alot machanla.
Mata adahasak awa akkara dekak thunak aran manussyek dammala saaththu karala pol wawala eke business ekak patan ganna.. ekai ahuwe.
Pol wargaya kiyanne mokakda?
Puththalam patta hoda nadda wawanna?
keyboard weeroyonm kiyai,karanna gihamane therenne wade
pora dameema,kurumini kaama,wathura dameema,horu kadeema,husk sheet dameema.leennu rilaw kaama

යකෝ මේවගෙ ඉන්න උන්ගෙ ගෙවල්වල පොල් ගහක් ඇත්තෙමෙ නැද්ද, මුන් හිතාගෙන ඉන්නෙ පොල් කියන්නෙ, අර කවුද කියල තිබ්බ වගේ රටඉදි වගේ කියල.

පොල් වගා කරද්දි පැල හිටවන structures කීපයක් තියනවා.
පරන ක්‍රමයට හිටෙව්වොත් ගස් 60යි නැත්තං 76යි.
මගෙ රෙකමන්ඩේෂන් එක පරණ ක්‍රමයට හිටවන්න කියන එක. හේතුව නැත්නම් ගස් ලොකු වෙද්දි වදුල වැඩි වෙලා පලදාව අඩුවෙනවා.
අක්කරයකින් කඩන්න පුලුවන් ගෙඩි ගාන කාරනා ගණනාවක් මත රඳා පවතිනවා.
අක්කරයකින් ගෙඩි 200 වගේම 2000 කඩන වතුත් තියනවා.
පොල් ගහකට දවසකට ලීටර් 60ක් ඕන වතුර. ඒ නිසා මාසයක් විතර එකදිගට වැස්ස නැත්නම් සතියකට වතාව ගානේ ගහකට වතුර දාන්න ඕනි.
වෙලාවට පෝර දාන්න ඕන. කුකුල් පෝර් දානවා නම් අවුරුද්දට දෙපාරක්. ගහකට කිලෝ 25~50ක්. කුකුල් පෝර දාන කොට ඩොලමයිට් එහෙම වෙනම දාන්න ඕන. ගහකට 250g.
කොම්පෝස්ට් පෝර දාන්නත් පුලුවන්.
රසයානික පෝර දානවා නම් වෙන වෙනම mop,tsp , යූරියා අරගන අපිට කලවම් කරලා මිශ්‍රණය හදාගන්නත් පුලුවන්. නැතිනම් මිශ්‍ර කරපු පෝර ගන්නත් තියනවා.
ගහකට කිලෝ 3~4 ප්‍රමාණයක්.
ගහේ කඳේ ඉඳලා අඩි තුන හතරක් අරය හිටින රවුමක් උදුලු ගාලා ඒකට තමයි පෝර දාන්නේ.
අගල වගේ කපලා පෝර දාලා වහන්නත් පුලුවන්. නැත්තං පෝර දාල කොටන්නත් පුලුවන්.
මේ රවුම පොල්අතු වලින් වහලා දාන්න ඕන. ගහෙන් වැටෙන පොල් අතු කප කපා ඒ රවුමට දාන්න ඕන.
පොල් ගස් අතර අතුරු බෝග දාන්න පුලුවන්. ඒකෙන් පොල් වගාවෙ නඩත්තු වියදම ෂේප් කරගන්න හැකියාව තියනවා. කෙසෙල් තමයි ෆේමස්ම එක. හැබැයි රජෝ කෙසෙල් දානවා කියන්නේ පොලවෙන් පොටෑසියම් අයින් වෙනවා සෑහෙන්න. ඒ නිසා ඒ අයින් වෙන පොටෑසියම් පෝරවලින් ලබාදෙන්න ඕන.
තව මොනා හරි දැනගන්න ඕන නං අහපං. දන්න හැටියට කියලා දෙන්නං.