පොල් අක්කර 30

WalgamA D

Banned
Dec 27, 2017
94
22
0
මම කුරුනෑගල පැත්තෙන් පොල් අක්කර 30 වගේ ගන්න හිතාගෙන ඉන්නේ. මේ දවස් වල අක්කරයක ගාන කීයද ?
 
සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    apo wadiyi ne ban. Laksha 6 kata hathakata wage bari da

    පිස්සුද බන් ඒ ගානට කවුද ඉඩම් දෙන්නේ.....අපේ පැත්තේ, අපි පන්නල. පාරේ අයිනේ හොඳ පොල් ඉඩම් අක්කරේ ලක්ෂ 45 - 60 දක්වයනවා.

    ලක්ෂ 6 - 7 ට මුඩු ඉඩම් ගන්නත් අමාරුයි...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සනෝජ්_තරංග;22722981 said:
    පිස්සුද බන් ඒ ගානට කවුද ඉඩම් දෙන්නේ.....අපේ පැත්තේ, අපි පන්නල. පාරේ අයිනේ හොඳ පොල් ඉඩම් අක්කරේ ලක්ෂ 45 - 60 දක්වයනවා.

    ලක්ෂ 6 - 7 ට මුඩු ඉඩම් ගන්නත් අමාරුයි...

    Fake ponnayinta ay ban atha kadan reply daanne.