පොල් එලොව යවයි
කේරළ පොල් එලොව යවයි
පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී තිබූ බැවින් මේ පියවර ගත් බව ඇමැතිවරයා කීයි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැති මේ බව පැවැසීය.
අනේ මෙහෙමත් නාස්තියක්. හොර ජෝනියට හෙනම ගහපන්. කෝ මේ අපේ එළකිරි එකේ පොල් මුදලාලි?