පොල් එලොව යවයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොල් එලොව යවයි

    කේරළ පොල් එලොව යවයි

    පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී තිබූ බැවින් මේ පියවර ගත් බව ඇමැතිවරයා කීයි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැති මේ බව පැවැසීය.

    අනේ මෙහෙමත් නාස්තියක්. හොර ජෝනියට හෙනම ගහපන්. කෝ මේ අපේ එළකිරි එකේ පොල් මුදලාලි?
    :growl::growl:
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ජොන්ස්ටන් වලත්තයව පොල් උලක් උ ඉඳන්න ඕනේ මේ කරන අපරාධවලට. ඔය සල්ලි ඉතුරු කරගත්තොත් අඩුම තරමින් මහපොළ දෙන්න තිබුන. නැත්තම් මොකක් හරි ඔපෙරේෂන් එකකට දෙන්න තිබ්බ. මුන්ට හෙන ගහල මකබෑවිලා යන්න තියෙන්නේ