පොල් කටු අඟුරු ඉස්ත්රික්ක භාවිතය
මචන්ලා මේක විහිලුවක් නෙමේ...
දරා ගන්න බැරි උද්ධමනය අස්සේ ලයිට් බිලත් වැඩි කරානෙ...

දැන් ඉතින් අපි විදුලි බිල අඩු කරන ක්රම වලට යන්න වෙනවා, වෙන විකල්පයක් නැති නිසා...
අපේ එළකිරි එකේ මිත්ර mano_323 තමා යෝජනා කලේ, පොල් කටු අඟුරු ඉස්ත්රික්ක භාවිතය...
ඉතින් අපේ එළකිරි එකේ යාලුවෝ කවුරු හරි දන්නවා නම් පොල් කටු අඟුරු ඉස්ත්රික්ක ගන්න තියෙන තැනක් හරි නම්බර් එකක් හරි කරුණාකරලා share කරන්න.
ගොඩක් වැදගත් වෙයි.
සතියකට සැරයක් ඇඳුම් ටික මැද ගත්තා නම්, unit 15~20 විතර ඉතුරු කර ගන්න බැරි වෙන එකක් නෑ.

Last edited: