පොල් කටු ජෝඩුවකට 2 යි 50 යි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    අපරාදෙ ලනු දාලා පදින්න තිබ්බෙ

    FJ1ZRFX.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    RABvZm6.gif

    පොල්කටු ලොරියක් විතර තියනවා දාන්න තැනක් නෑ
    උඹට ගෙනල්ල දෙන්නද..?
    සල්ලි එපා උඹ විකුණගනිං...
    විකුණපං
    සමහරු පොල්කටු සල්ලිවලට ගන්නව

    උඹට 2000-3000 හොයාගන්න පුලුවන් වෙයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    යකෝ අපේ පැත්තේ පොල් කටු කිලෝ එක රුපියල් 15යි ගන්නෙ. 🤷‍♂️
    2.50 ට පාඩු නෑ එතකොට :D
    කිලෝ එකට ජෝඩු කීයක් අල්ලයිද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පොල්කටු වලින් හදන චාකොල් කිලෝ එක $4.9
    චාකෝල් කිලෝ එකක් හදන්න පොල්කටු කිලෝ තුනයිලු යන්නේ



    Capture.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විකුණපං
    සමහරු පොල්කටු සල්ලිවලට ගන්නව

    උඹට 2000-3000 හොයාගන්න පුලුවන් වෙයි
    කිලෝ එකක් ගන්නෙ රු 10/= බන්.. උන් ආවම පොල් කටු ටිකත් අරගෙන, හොරාට වත්තෙ පොල්ටිකත් කඩාගෙන පරණ යකඩ කෑලිත් අහුලගෙන මල් අතු කඩාගෙන ගේට්ටුවත් ගලවගෙන යන්නෙ..
    ඒ විතරක්ද බල්ලගෙ පූසගෙ ඇටෙත් මිරිකනවා, ඒ නිසා එකෙක්වත් වැද්දගන්නෙ නෑ...
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    කිලෝ එකක් ගන්නෙ රු 10/= බන්.. උන් ආවම පොල් කටු ටිකත් අරගෙන, හොරාට වත්තෙ පොල්ටිකත් කඩාගෙන පරණ යකඩ කෑලිත් අහුලගෙන මල් අතු කඩාගෙන ගේට්ටුවත් ගලවගෙන යන්නෙ..
    ඒ විතරක්ද බල්ලගෙ පූසගෙ ඇටෙත් මිරිකනවා, ඒ නිසා එකෙක්වත් වැද්දගන්නෙ නෑ...
    දර ලිපෙන් උයන දුප්පත් ගෙදරකට දියං මචං