ජෝඩු 125 ක් තිබුණ, කටු 250 ක්
දීල දැම්ම. සත්තුත් බෝවෙනව, කැරපොත්තො එහෙම
දීල දැම්ම. සත්තුත් බෝවෙනව, කැරපොත්තො එහෙම
![]()
පොල්කටු ලොරියක් විතර තියනවා දාන්න තැනක් නෑ
උඹට ගෙනල්ල දෙන්නද..?
සල්ලි එපා උඹ විකුණගනිං...
විකුණපං![]()
පොල්කටු ලොරියක් විතර තියනවා දාන්න තැනක් නෑ
උඹට ගෙනල්ල දෙන්නද..?
සල්ලි එපා උඹ විකුණගනිං...
2.50 ට පාඩු නෑ එතකොටයකෝ අපේ පැත්තේ පොල් කටු කිලෝ එක රුපියල් 15යි ගන්නෙ.![]()

ජෝඩු 5යි. එකම ගණන්.2.50 ට පාඩු නෑ එතකොට
කිලෝ එකට ජෝඩු කීයක් අල්ලයිද?
කිලෝ එකක් ගන්නෙ රු 10/= බන්.. උන් ආවම පොල් කටු ටිකත් අරගෙන, හොරාට වත්තෙ පොල්ටිකත් කඩාගෙන පරණ යකඩ කෑලිත් අහුලගෙන මල් අතු කඩාගෙන ගේට්ටුවත් ගලවගෙන යන්නෙ..විකුණපං
සමහරු පොල්කටු සල්ලිවලට ගන්නව
උඹට 2000-3000 හොයාගන්න පුලුවන් වෙයි
දර ලිපෙන් උයන දුප්පත් ගෙදරකට දියං මචංකිලෝ එකක් ගන්නෙ රු 10/= බන්.. උන් ආවම පොල් කටු ටිකත් අරගෙන, හොරාට වත්තෙ පොල්ටිකත් කඩාගෙන පරණ යකඩ කෑලිත් අහුලගෙන මල් අතු කඩාගෙන ගේට්ටුවත් ගලවගෙන යන්නෙ..
ඒ විතරක්ද බල්ලගෙ පූසගෙ ඇටෙත් මිරිකනවා, ඒ නිසා එකෙක්වත් වැද්දගන්නෙ නෑ...