පොල් කොට විකුනන්ද පුලුවන්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පොල් කොට විකුනන්ද පුලුවන්ද?

    මගේ ගේ හදන්ඩ පොල් ගස් ඔක්කොම කපුවා.
    ඒවා ගොඩක් උස ගස් නෙමේ. පරල වලට මදි.
    මේවා ඔය පෝරණු අනම් මනම් වලට ගනන්වද?
    අඩි 7 කොටයක් කියට විතර දුන්නහකිද?

    ස්තුති
     
    • Like
    Reactions: nai_silva

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ගස් මෝරලා නම් විතරක් පොල් ලි /පරාල ගන්න පුළුවන්. උබට ඕන සයිස් එක ඒකෙ නැති උනාට පොල් ලි බිස්නස් කරන එවුන්ට විවිද විවිද සයිස් ඕන. ඒක නිසා උන් ගනීවි. බේකරි පෝරණු වලට නම් දැන් පොල් කොටන් ගන්නේ නැති තරම්. හුණු පෝරණුවක් වගේ නම් ගනීවි. ඒත් ලොකු ගණන් දෙන්නේ නෑ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මගේ ගේ හදන්ඩ පොල් ගස් ඔක්කොම කපුවා.
    ඒවා ගොඩක් උස ගස් නෙමේ. පරල වලට මදි.
    මේවා ඔය පෝරණු අනම් මනම් වලට ගනන්වද?
    අඩි 7 කොටයක් කියට විතර දුන්නහකිද?

    ස්තුති
    හෙන ගහනවා යකෝ. අපරාදෙ ගස්. කොච්චර ඔක්සිජන් හදනවද. අපි ඉතින් කකා රෙන එක විතරනෙ. අපරාදෙ ගස් ‍යකෝ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හෙන ගහනවා යකෝ. අපරාදෙ ගස්. කොච්චර ඔක්සිජන් හදනවද. අපි ඉතින් කකා රෙන එක විතරනෙ. අපරාදෙ ගස් ‍යකෝ

    ගේ හැදුවට පස්සේ ගස් හිටවනවා ඉඩ තියෙන තැන් වල.
    දැන් ඉඩ මදි.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ගේ හැදුවට පස්සේ ගස් හිටවනවා ඉඩ තියෙන තැන් වල.
    දැන් ඉඩ මදි.

    ado uba mage fake ekkda ban ;P mage wistharamane mamath 10 gas kapuwa ge hadanna :) gas moralanam denna uluwan machan naththam denna ba kiyanne morala na kiyala gannema nathi tharam,wadi dawas thiyanna epa weeyo ,gullo gahanawa athulata podi pala gas da kapuwe?