ගස් මෝරලා නම් විතරක් පොල් ලි /පරාල ගන්න පුළුවන්. උබට ඕන සයිස් එක ඒකෙ නැති උනාට පොල් ලි බිස්නස් කරන එවුන්ට විවිද විවිද සයිස් ඕන. ඒක නිසා උන් ගනීවි. බේකරි පෝරණු වලට නම් දැන් පොල් කොටන් ගන්නේ නැති තරම්. හුණු පෝරණුවක් වගේ නම් ගනීවි. ඒත් ලොකු ගණන් දෙන්නේ නෑ.