පොල් ගස් ඇදලා බඳින කම්බි/කේබල් (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    යාලුවනේ අර පොල් ගස් ඇදලා බඳින කම්බි / කේබල් අඩු මිලට මිලදී ගන්න පුළුවන් තැන් මොනවද ?
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    ආමර් වීදියේ තියනවා, කඩේකින් ඇහුවාම කියයි, කිලෝ ගානට දෙන්නේ, කම්බිය අරන් චේන් බොලොක්කයෙන් අදින එක ලාබයි, ගස් අදින උන් පට්ට ගණන් ඉල්ලන්නේ,
     
    • Like
    Reactions: mr.Z and Gamage2015

    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    gas adina un nam aragena enne high tension power lines wala tiyana cable, ewa auction walin ganna ekkenek innawalu, eyagen thama oya threeweel walin ehema awith gas adina aya aragannawa kiwe, contact ekak nam danne naha, nikan hardware wala tiyana kambiya tika kalekadi diranawa neda
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    293
    255
    63
    චේන් බොලොක්කයක් කුලියට අරන් ඇදපන්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අනවශ්ය අවදානමක් ගන්නෙ නැතිව ප්‍රොෆෙශනල් එකෙක් ට කියල කර ගනින්,
    නැත්තන් ගහ කපල දාපන්
    උඹ ඔය වැඩේ මකබාස් තාලෙට කරල, ගහ ගෙට කඩන් වැටිල පව්ලෙ එකෙක් මලොත් ඊට වඩා ගූ කේස් එකක්