පොල් ගස්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    අපේ වත්තෙ වැටුණොත් අල්ලපු වත්තට Damage වලට legal තත්ත්වය ලංකාවෙ මොනාද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,475
    113
    අපේ වත්තෙ වැටුණොත් අල්ලපු වත්තට Damage වලට legal තත්ත්වය ලංකාවෙ මොනාද?
    Un kapanna kiyala tibannam kalin case ekak wei. Naththan itin damage komath gewanna wei mama hitanne.
     
    • Like
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,586
    1
    57,713
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙවියන්නාන්සේගේ කැමැත්තට වෙන දේවල් වලට උසාවියෙන් දඩ ගහන්නෙ නෑ. හැබැයි උන් කලින් උඹට කිව්වා කියල ඔප්පු කරන්න පුළුවන් වුනොත් ගෙවන්න වෙයි
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සභාවට පැමිනිල්ලක් දාපන් අනතුරුදායක් ගහක් තියෙනවනම් වැටෙන්න කලින්. උන් ගහ කපල අරන් යනව.
     
    • Like
    Reactions: kinkon and Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඕකේ නීති පොතේ තීනවා act of god කියල. ඒකට අයිති නං ගහක් වැටිලා අලාබයක් උනාට වන්දියක් ගන්න බෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මොනාද බං කියවන්නෙ
    පොල්ගහ වැටෙන්නෙ අපේ වත්තට
    ඩැමේජ් වෙන්නෙ අල්ලපු වත්තට :baffled:

    දැං පොල්ගහ ඇත්තටම මොන වත්තෙද තිබුණෙ?
     
    • Haha
    Reactions: Asmodeus

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මන්ද මට තේරෙන දේ මම කියන්නෙ. ඔයා දාල තියෙන එක ටිකක් පැහැදිලි මදි වුනත් මට තේරුන විදිහට අහල තියෙන්නෙ ඔයාලගෙ වත්තෙ ගහක් අල්ලපු වත්තට කඩන් වැටිල ඒ මිනිස්සුන්ට ඩැමේජ් එකක් වුනොත් නීතිය පැත්ත මොකක්ද කියනෙ එකනෙ නේද ?

    ඉතින් බ්‍රෝ එහෙම ඩැමේජ් එකක් වෙයි කියල හිතෙනවනම් ඊට කලින් ඒ ගහ කපල ඉවත් කරන්නකො. ඒ මිනිස්සු කිව්වත් නැතත් දෙයක් වුනාට පස්සෙ නීතිය මොකක් වුනත්, තමන්ට හිතෙනවනම් තමන්ගෙ වත්තෙ ගහක් කඩන් වැටිල අල්ලපු වත්තෙ දේපලකට හෝ ජීවිත වලට හානියක් වෙයි කියල ඒ ගහ කපල දැම්මම ඉවරයිනෙ. දෙයක් වුනාට පස්සෙ ඒ දේවල් රිවස් කරන්නවත්, තමන් දැන දැනමයි ඒ වැරැද්ද වුනේ කියන ගිල්ටි එකෙන් මිදෙන්නවත් ඊටපස්සෙ බැහැනෙ.

    ඕකෙම අනිත් පැත්ත වුනොත්. අල්ලපු වත්තෙ ගහක් තමන්ගෙ වත්තට වැටිල තමන්ගෙ දේපලකට හරි තමන්ගෙ කෙනෙක්ට හරි හානියක් වොනුත් එතකොට ?
    "What goes around Comes around"

    ඔයා අහපු ප්‍රශ්නෙ ඕකනම් මගෙ උත්තරේ ඕකයි. එහෙම නෙවෙයිනම් සොරි මේ රිප්ලයි එකට. එහෙම නෙවෙයිනම් මේ රිප්ලයි එක ඉග්නෝ කරන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර

    uba apartment ekak gainin machan loku unama,,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732

    this
     
    • Like
    Reactions: Irugal_Bandara

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,306
    113
    මොනාද බං කියවන්නෙ
    පොල්ගහ වැටෙන්නෙ අපේ වත්තට
    ඩැමේජ් වෙන්නෙ අල්ලපු වත්තට :baffled:

    දැං පොල්ගහ ඇත්තටම මොන වත්තෙද තිබුණෙ?
    කාලෙකට පස්සේ මම උඹට එකඟ වෙනවා
    මූ ගහලා තියෙන්නේ සර බාල වෙලා දැන් එන සෙවනගල ගුලියක්
    උගේ හිතේ ප්‍රශ්ණේ තියෙනවා හරියටම
    බට් උගේ අත හරි විදියට ටයිප් කරන්නේ නෑ

    දැන් එන ගුලි බාලයි මචං. ඒවා කෑවම මේ වගේ අන්දකයිප්පු ප්‍රශ්ණ අහනවා තමා
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඕකේ නීති පොතේ තීනවා act of god කියල. ඒකට අයිති නං ගහක් වැටිලා අලාබයක් උනාට වන්දියක් ගන්න බෑ
    අදයි දන්නෙ එහෙම එකක් තියෙන බව. පොල් ගහක් අල්ලපු ගෙදර එකාගෙ ඔළුවට වැටිල මැරුණත් කමක් නැතුව ඇති 🥲