පොල් ගස්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    සභාවට පැමිනිල්ලක් දාපන් අනතුරුදායක් ගහක් තියෙනවනම් වැටෙන්න කලින්. උන් ගහ කපල අරන් යනව.
    Meka tamai hodama..eth complain karanna kalin allapu gedara minihath ekka poddak kathakarapan..

    Owa katha karala wisdaganin ..nethnam parampara gananak taraha wenawa oya gahak nisa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    අපේ වත්තෙ තිබුණු දෙල් ගහක් හුලඟට පෙරලුණා, අතු වැදිලා අල්ලපුගෙදර වහලෙ සීට් කිපයක් හා තාප්පෙ කැඩුනා හදාලා දුන්නා ඉතිං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    මන්ද මට තේරෙන දේ මම කියන්නෙ. ඔයා දාල තියෙන එක ටිකක් පැහැදිලි මදි වුනත් මට තේරුන විදිහට අහල තියෙන්නෙ ඔයාලගෙ වත්තෙ ගහක් අල්ලපු වත්තට කඩන් වැටිල ඒ මිනිස්සුන්ට ඩැමේජ් එකක් වුනොත් නීතිය පැත්ත මොකක්ද කියනෙ එකනෙ නේද ?

    ඉතින් බ්‍රෝ එහෙම ඩැමේජ් එකක් වෙයි කියල හිතෙනවනම් ඊට කලින් ඒ ගහ කපල ඉවත් කරන්නකො. ඒ මිනිස්සු කිව්වත් නැතත් දෙයක් වුනාට පස්සෙ නීතිය මොකක් වුනත්, තමන්ට හිතෙනවනම් තමන්ගෙ වත්තෙ ගහක් කඩන් වැටිල අල්ලපු වත්තෙ දේපලකට හෝ ජීවිත වලට හානියක් වෙයි කියල ඒ ගහ කපල දැම්මම ඉවරයිනෙ. දෙයක් වුනාට පස්සෙ ඒ දේවල් රිවස් කරන්නවත්, තමන් දැන දැනමයි ඒ වැරැද්ද වුනේ කියන ගිල්ටි එකෙන් මිදෙන්නවත් ඊටපස්සෙ බැහැනෙ.

    ඕකෙම අනිත් පැත්ත වුනොත්. අල්ලපු වත්තෙ ගහක් තමන්ගෙ වත්තට වැටිල තමන්ගෙ දේපලකට හරි තමන්ගෙ කෙනෙක්ට හරි හානියක් වොනුත් එතකොට ?
    "What goes around Comes around"

    ඔයා අහපු ප්‍රශ්නෙ ඕකනම් මගෙ උත්තරේ ඕකයි. එහෙම නෙවෙයිනම් සොරි මේ රිප්ලයි එකට. එහෙම නෙවෙයිනම් මේ රිප්ලයි එක ඉග්නෝ කරන්න.
    හැදෙන පොල් ගෙඩි දිහා බලාගෙන මොන හිතකින්ද කපලා දාන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,328
    113
    කාලෙකට පස්සේ මම උඹට එකඟ වෙනවා
    මූ ගහලා තියෙන්නේ සර බාල වෙලා දැන් එන සෙවනගල ගුලියක්
    උගේ හිතේ ප්‍රශ්ණේ තියෙනවා හරියටම
    බට් උගේ අත හරි විදියට ටයිප් කරන්නේ නෑ

    දැන් එන ගුලි බාලයි මචං. ඒවා කෑවම මේ වගේ අන්දකයිප්පු ප්‍රශ්ණ අහනවා තමා
    මුගෙ ඔලුවටද කොහෙද පොල් ගහ වැටිල තියනේනෙ
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මන්ද මට තේරෙන දේ මම කියන්නෙ. ඔයා දාල තියෙන එක ටිකක් පැහැදිලි මදි වුනත් මට තේරුන විදිහට අහල තියෙන්නෙ ඔයාලගෙ වත්තෙ ගහක් අල්ලපු වත්තට කඩන් වැටිල ඒ මිනිස්සුන්ට ඩැමේජ් එකක් වුනොත් නීතිය පැත්ත මොකක්ද කියනෙ එකනෙ නේද ?

    ඉතින් බ්‍රෝ එහෙම ඩැමේජ් එකක් වෙයි කියල හිතෙනවනම් ඊට කලින් ඒ ගහ කපල ඉවත් කරන්නකො. ඒ මිනිස්සු කිව්වත් නැතත් දෙයක් වුනාට පස්සෙ නීතිය මොකක් වුනත්, තමන්ට හිතෙනවනම් තමන්ගෙ වත්තෙ ගහක් කඩන් වැටිල අල්ලපු වත්තෙ දේපලකට හෝ ජීවිත වලට හානියක් වෙයි කියල ඒ ගහ කපල දැම්මම ඉවරයිනෙ. දෙයක් වුනාට පස්සෙ ඒ දේවල් රිවස් කරන්නවත්, තමන් දැන දැනමයි ඒ වැරැද්ද වුනේ කියන ගිල්ටි එකෙන් මිදෙන්නවත් ඊටපස්සෙ බැහැනෙ.

    ඕකෙම අනිත් පැත්ත වුනොත්. අල්ලපු වත්තෙ ගහක් තමන්ගෙ වත්තට වැටිල තමන්ගෙ දේපලකට හරි තමන්ගෙ කෙනෙක්ට හරි හානියක් වොනුත් එතකොට ?
    "What goes around Comes around"

    ඔයා අහපු ප්‍රශ්නෙ ඕකනම් මගෙ උත්තරේ ඕකයි. එහෙම නෙවෙයිනම් සොරි මේ රිප්ලයි එකට. එහෙම නෙවෙයිනම් මේ රිප්ලයි එක ඉග්නෝ

    මන්ද මට තේරෙන දේ මම කියන්නෙ. ඔයා දාල තියෙන එක ටිකක් පැහැදිලි මදි වුනත් මට තේරුන විදිහට අහල තියෙන්නෙ ඔයාලගෙ වත්තෙ ගහක් අල්ලපු වත්තට කඩන් වැටිල ඒ මිනිස්සුන්ට ඩැමේජ් එකක් වුනොත් නීතිය පැත්ත මොකක්ද කියනෙ එකනෙ නේද ?

    ඉතින් බ්‍රෝ එහෙම ඩැමේජ් එකක් වෙයි කියල හිතෙනවනම් ඊට කලින් ඒ ගහ කපල ඉවත් කරන්නකො. ඒ මිනිස්සු කිව්වත් නැතත් දෙයක් වුනාට පස්සෙ නීතිය මොකක් වුනත්, තමන්ට හිතෙනවනම් තමන්ගෙ වත්තෙ ගහක් කඩන් වැටිල අල්ලපු වත්තෙ දේපලකට හෝ ජීවිත වලට හානියක් වෙයි කියල ඒ ගහ කපල දැම්මම ඉවරයිනෙ. දෙයක් වුනාට පස්සෙ ඒ දේවල් රිවස් කරන්නවත්, තමන් දැන දැනමයි ඒ වැරැද්ද වුනේ කියන ගිල්ටි එකෙන් මිදෙන්නවත් ඊටපස්සෙ බැහැනෙ.

    ඕකෙම අනිත් පැත්ත වුනොත්. අල්ලපු වත්තෙ ගහක් තමන්ගෙ වත්තට වැටිල තමන්ගෙ දේපලකට හරි තමන්ගෙ කෙනෙක්ට හරි හානියක් වොනුත් එතකොට ?
    "What goes around Comes around"

    ඔයා අහපු ප්‍රශ්නෙ ඕකනම් මගෙ උත්තරේ ඕකයි. එහෙම නෙවෙයිනම් සොරි මේ රිප්ලයි එකට. එහෙම නෙවෙයිනම් මේ රිප්ලයි එක ඉග්නෝ කරන්න.
    හරි ඕක තමයි ප්‍රශ්නෙ, ගහ තියෙන්නේ අල්ලපු වත්තෙ ගෙඩි අතු හුළඟට අපෙ පැත්තට වැටෙනව, මම දෙපාරක් කිව්වා උන් තෙරුන් නෑ වගෙ රඟපානවා!

    අපේ වත්තෙ තිබුණු දෙල් ගහක් හුලඟට පෙරලුණා, අතු වැදිලා අල්ලපුගෙදර වහලෙ සීට් කිපයක් හා තාප්පෙ කැඩුනා හදාලා දුන්නා ඉතිං.
    Physical damage පැත්තකට දාපන් මොන හරි තුවාලයක් කාටහරි උනොත් legal තත්ත්වය මට ඕනි දැනගන්න!
    ------ Post added on May 25, 2024 at 6:03 AM

    මුගෙ ඔලුවටද කොහෙද පොල් ගහ වැටිල තියනේනෙ
    සිංහල මාගෙ අවුල් ටිකක, ඉංගිරිසියෙන් හිතන්නෙ
    ------ Post added on May 25, 2024 at 6:06 AM
     
    • Wow
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    Physical damage පැත්තකට දාපන් මොන හරි තුවාලයක් කාටහරි උනොත් legal තත්ත්වය මට ඕනි දැනගන්න!
    ලීගල් තත්ත්වය නම් හරියටම දන්නෙ නෑ. නමුත් ගේ අසලම තියනවනම් ඉවත් කරන්න කියල ඉල්ලීමක් කරන්න පුළුවන් ග්‍රාම නිලධාරීට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය තියනවා අනතුරුදායක දේවල් ඉවත් කරන්න.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපේ වත්තෙ වැටුණොත් අල්ලපු වත්තට Damage වලට legal තත්ත්වය ලංකාවෙ මොනාද?
    ගහ අපේ නම් ගහ තියෙන්නෙත් අපේ වත්තේ නම් අල්ලපු ගෙදර එකාට ඇයි ඔච්චර අමාරු.... :unsure:
     
    • Like
    Reactions: kinkon