පොල් ගහ තියන සතේ කාසි හොයන්න

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පොල් ගහ තියන සතේ කාසි හොයන්න

    පොල් ගහ තියන සතේ කාසි හොයන්න set එකක් අපේ පැතිවල ඇවිද්දා.15000 ක් දෙනවා එක කාසියකට. ඒ කියන්නෙ එකපාරක් වගෙ ආයේ නැවක්වත් ඇවිල්ලද?
    51c740a26fa22411684d9acac07c6191_17803.jpg

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒකක් තිබුණ මතකයි - හොයන්න ඔ්න ඒහෙනම්...
     
    Dec 31, 2018
    332
    22
    0
    මං ගාව රැජිණ ඉන්න කාසි දෙකකුත් තියෙනවා. අපේ පැත්තට පරණ කාසි ගන්න එකෙක් ඇවිත් 2500ක් දෙන්නම් කිව්වා. මම දුන්නෑ. :dull:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Magei ape ammagei hobby eka thama parana kasi ekathu karana eka
    mn laga parana kasi baraganak thiyanawa
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොල් ගහ තියන සතේ කාසි හොයන්න set එකක් අපේ පැතිවල ඇවිද්දා.15000 ක් දෙනවා එක කාසියකට. ඒ කියන්නෙ එකපාරක් වගෙ ආයේ නැවක්වත් ඇවිල්ලද?
    51c740a26fa22411684d9acac07c6191_17803.jpg

    mage gaawa tiyeanwa 2/- kolayak.. :rolleyes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොල් ගහ තියන සතේ කාසි හොයන්න set එකක් අපේ පැතිවල ඇවිද්දා.15000 ක් දෙනවා එක කාසියකට. ඒ කියන්නෙ එකපාරක් වගෙ ආයේ නැවක්වත් ඇවිල්ලද?
    51c740a26fa22411684d9acac07c6191_17803.jpg

    mewwa tynwane bn