පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින්
මචෝ...උබල දන්නා තැනක් නැද්ද පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින් ගන්න ...මම අහල තියෙන විදිහට වතුර මෝටර් එකේ කෑලි වලින් මේක හදන්න පුළුවන්...එහෙම හදල විකුණන කව්රුත් නැද්ද...?
සිංගර් එකේ තියෙන මැෂින් එක නමයක් විතර වෙනවා...ඊට වඩා අඩු එකක් හෙවුවේ..