පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින්

    මචෝ...උබල දන්නා තැනක් නැද්ද පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින් ගන්න ...මම අහල තියෙන විදිහට වතුර මෝටර් එකේ කෑලි වලින් මේක හදන්න පුළුවන්...එහෙම හදල විකුණන කව්රුත් නැද්ද...?
    සිංගර් එකේ තියෙන මැෂින් එක නමයක් විතර වෙනවා...ඊට වඩා අඩු එකක් හෙවුවේ..
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar494465_1.gif
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    තලවතුගොඩ - බත්තරමුල්ලට යන පාරේ වික්‍රමසිංහපුරට හැරෙන හංදියේ හදන තැනක් තියෙනවා. එතන තියෙන Highland outlet එකට ලඟම. නම දන්නේ නැහැ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දම්රෝ, සිංගර් වල තියෙන ඒවායේ තියෙන්නේ නොර්මල් කැරකෙන හිරමන තලේ. එක සේෆ් නැහැ
    මම දැකල තියෙනවා තලේ වෙනුවට බයිසිකල් චේන් එකක් හයි කරපු මැෂින් තියෙනවා. ඒකට නම් ත ගියත් ලොකු හානියක් වෙන්නේ නැහැ.
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    පොල් බෑය machine එකට clip කරලා ගාන්න පුළුවන් ජාතියේ ඉලෙක්ට්‍රොනික් හිරමණ තියෙනවලු නේද?කොහෙන්ද ඒවා ගන්න පුළුවන් ?:nerd: