පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින්

    මචෝ...උබල දන්නා තැනක් නැද්ද පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින් ගන්න ...මම අහල තියෙන විදිහට වතුර මෝටර් එකේ කෑලි වලින් මේක හදන්න පුළුවන්...එහෙම හදල විකුණන කව්රුත් නැද්ද...?
    සිංගර් එකේ තියෙන මැෂින් එක නමයක් විතර වෙනවා...ඊට වඩා අඩු එකක් හෙවුවේ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මචෝ...උබල දන්නා තැනක් නැද්ද පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින් ගන්න ...මම අහල තියෙන විදිහට වතුර මෝටර් එකේ කෑලි වලින් මේක හදන්න පුළුවන්...එහෙම හදල විකුණන කව්රුත් නැද්ද...?
    සිංගර් එකේ තියෙන මැෂින් එක නමයක් විතර වෙනවා...ඊට වඩා අඩු එකක් හෙවුවේ..

    පොල් කිරි පවුඩර් එක ගනින්කෝ ඒක ඊට වඩා ලාබයි.
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මචෝ...උබල දන්නා තැනක් නැද්ද පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින් ගන්න ...මම අහල තියෙන විදිහට වතුර මෝටර් එකේ කෑලි වලින් මේක හදන්න පුළුවන්...එහෙම හදල විකුණන කව්රුත් නැද්ද...?
    සිංගර් එකේ තියෙන මැෂින් එක නමයක් විතර වෙනවා...ඊට වඩා අඩු එකක් හෙවුවේ..

    මේකේ ඉන්න අත්මර්තකමින්ගෙන් ඕක අහල වැඩක් නැ ....... ටිකක් අවිදපන් කිචෙන් උපකරණ තියෙන කඩවල්වල ..ඒවා පාවිච්චිකරන බේකරිවල ඉන්න හොටෙල් වල ඉන්න පොරවල්ගෙන් තමයි දැනුමක් ගන්න පුළුවන් ...