පොල් ගෙඩියක් කීයද?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    80/= 85/= 90/=
    80/= ට තියන ඒව වෘශණ කෝෂයක් විතර ඇති. බෑග් ඕන නැහැ ජොකෙක් ගෙනිච්චම බය නැතුව දෙකක් දාල එල්ලගෙන එන්න පුලුවන්.

    koheda bn oya ganata tiyenne ??
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ගෙදර බ්ලෙන්ඩර් එකක් තියෙනව නං කිරි ගන්න කලින් පොල් ඒකට දාල අඹරල ගත්තනං වැඩියෙන් කිරි ගන්න පුළුවන්. :yes:
    ohoma pol blender karala aran kama haduwama cholesterol wadi wenawa kiyala ahala thiyenwa,,kade tiyana piti kala pol kirith hoda nalu
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ohoma pol blender karala aran kama haduwama cholesterol wadi wenawa kiyala ahala thiyenwa,,kade tiyana piti kala pol kirith hoda nalu

    වැඩිවෙන්නේ පොල් ගෙඩිය හොඳට මිරිකිලා එන හින්ද වෙන්න ඇති, වෙනදට වඩා අඩුවෙන් පොල් ගත්තනං හරි.
     

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    අපි පොල් ගන්නේ නැ බන්. පොල් කිරි පැකට් 1ම 60ට තියෙද්දී පොල් 65ට ගන්නේ මොන මගුලකටද?
    images
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි පොල් ගන්නේ නැ බන්. පොල් කිරි පැකට් 1ම 60ට තියෙද්දී පොල් 65ට ගන්නේ මොන මගුලකටද?

    පොල් හැටට හැත්තෑවට තියෙද්දී ඒ පොල් වලින්ම හදන තව පිටි කරන්නයි පැකට් කරන්නයි අමතර වියදමකුත් යන පිටි පැකට් එකක් හැටට දෙනව කියන්නේ ඕකට වෙන ජාතියක් කලවන් කරල ඇත්තෙ. නැත්තන් පොල් බෑයකටවත් හරියන්න කිරි එන්නේ නැතුව ඇති. :confused:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අපිත් ලඟදි හිටෙව්ව පොල් ගහෙන් පොල් ගන්නේ, ඉක්කොන්ට හදාගන්න නිල් කැට පොහොර භාවිතා කරන්න, මහ ගානක් නෑ, පොල් අතු වලට අව්ව හොඳින් වැටෙන්න තියන්න