පොල් ගෙඩියක් රු 30

BRAINY

Active member
  • බලපන් උඹ කොච්චර කිච වෙනවද,,, මල්ලි මෝඩ කතා කියන්න එපා.
    බොක්කෙන්මයි කියන්නේ....o/l ලියපු පාර ෆේල් උනානම් ආයේ හොදට ලියපන්.
    පාස් නම් a/l හොදට පාඩම් කරලා පාස් වෙලා සමාජෙට වරෙන්...
    හඩ්සන් සමරසින්හගේ සුරන්ගනා ලෝකේ නැ බන් ඇත්තට.
    එව්වා තියෙන්නේ ITN එකේ. පොඩ්ඩක් හොයලා බලපන් මිනිස්සු දුක් විදිනවා..
    එතකොට තේරෙයි උඹට ඇත්ත මොකක්ද උඹ කොච්චර බූරුවෙක්ද කියලා.


    11.gif
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    http://www.elakiri.com/forum/showthread.php?t=1021762

    කට්ටිය පුලුවන් නම් මේක report කරන්න

    හරි මචන් Report කලා.. උබලට කියන්න දැන් දවස් 4 ට විතර කලින් උදේ 6 ට වගේ ෆොන්සේකා ____න්ගේ දුව
    ___ ෂණය කරයි කියල එකක් ගියා...මම පටස් ගාලා ක්‍රියාත්මක උනා එවෙලේ ඒ සුනක
    පැටිය කරන දේ නවත්තන්න... අන්තිමට මුළු thread ඒකම ආයි කරලා තිබ්බ.. එත් උගේ කට වැහෙන්න මම
    කියපු කරුණු ටික තියන්න තිබ්බ අයෙත් මේ වගේ කරන උන්ගේ කට වැහෙන්න...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අවුරුදු 16-17ක හුජ්ජ කොල්ලෙක් එක්ක මොන දේශපාලනයක්ද කතා කරන්න තියෙන්නේ. මුන් තාම දන්නේ තමන්ගේ තාත්තා සපෝර්ට් කරන පක්ෂේ ලොක්කන්ගේ පුකවල් ලෙව කන්න විතරයි. මූ ලියන ඒවා හරිම බොලඳයි.හරියට අටේ පංතියේ කොල්ලෙක්ගේ වගේ. කිසිම වැඩකට නැති ආණ්ඩුව ලෙව කන පොස්ට්ස්. සමහරවිට මුගේ අම්මා කඩේ මුදලාලිත් එක්ක පැටලැවිල්ලක් ඇති.ඒක හින්දා මූ කඩේට ගියාම රුපියල් 30ට පොල් දෙනවා ඇතී. මාත් කඩ කරලා තියෙන නිසා දන්නවා.
    2010-12-18_191656.jpg
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සමහරවිට මුගේ අම්මා කඩේ මුදලාලිත් එක්ක පැටලැවිල්ලක් ඇති.ඒක හින්දා මූ කඩේට ගියාම රුපියල් 30ට පොල් දෙනවා ඇතී. මාත් කඩ කරලා තියෙන නිසා දන්නවා.

    පට්ටම කතාව බන්... හිනා කාල මැරෙනවා..
    :lol::lol:
    මේක හින්ද ඒ මිනිස්සුත් බැනුම් අහනවා බන්...:lol:
    :lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    පට්ටම කතාව බන්... හිනා කාල මැරෙනවා..
    :lol::lol:
    මේක හින්ද ඒ මිනිස්සුත් බැනුම් අහනවා බන්...:lol:
    :lol:
    ubath maha mohokatawath nathi ekek ban.. aparade ape balaporoththu, sihina.. okkoma wathure :dull: :angry:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇයි එතකොට මහින්දගේ රෙද්ද පදවි ප්‍රාප්තියට පබිලිස් හදපු කිරි බත් එකට ගත්තු පොල්??? ඒවා පෙන්නේ නැනේ? :P:P:P:P

    ඒකත් වැඩි හරියක් කෑවෙ නෑනෙ. විසි කලානෙ!:(

    (දැනට කොන්ද පණ නැති ගොබ්බයන්ගෙන් -රිප් එකයි )
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "උබල හරි. මම ඇත්තටම පො-නයෙක් තමා
    මට පො-නයියා කියල කිව්වට කමක් නැහැ." - windows8

    windows8 විසින් ඊයේ රාත්‍රියේදී කල ප්‍රකාශයක්....

    උපුටා ගැනීම : http://www.elakiri.com/forum/showthread.php?t=1021762
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපේ පැත්තෙ නම් දැන් පොල් තොග ගන්නෙත් රු 45 ට විතර.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)