machan me vidiyata image ekak ganne kohomada ban..
උඹේ කීබෝඩ් එකේ prtscr කියල බට්න් එකක් තියෙනවා නං. ඒකෙන් ගනින්කෝ.


machan me vidiyata image ekak ganne kohomada ban..


උඹේ කීබෝඩ් එකේ prtscr කියල බට්න් එකක් තියෙනවා නං. ඒකෙන් ගනින්කෝ.![]()


බලපන් උඹ කොච්චර කිච වෙනවද,,, මල්ලි මෝඩ කතා කියන්න එපා.
බොක්කෙන්මයි කියන්නේ....o/l ලියපු පාර ෆේල් උනානම් ආයේ හොදට ලියපන්.
පාස් නම් a/l හොදට පාඩම් කරලා පාස් වෙලා සමාජෙට වරෙන්...
හඩ්සන් සමරසින්හගේ සුරන්ගනා ලෝකේ නැ බන් ඇත්තට.
එව්වා තියෙන්නේ ITN එකේ. පොඩ්ඩක් හොයලා බලපන් මිනිස්සු දුක් විදිනවා..
එතකොට තේරෙයි උඹට ඇත්ත මොකක්ද උඹ කොච්චර බූරුවෙක්ද කියලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1021762
කට්ටිය පුලුවන් නම් මේක report කරන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1021762
කට්ටිය පුලුවන් නම් මේක report කරන්න


http://www.elakiri.com/forum/showthread.php?t=1021762
කට්ටිය පුලුවන් නම් මේක report කරන්න
සමහරවිට මුගේ අම්මා කඩේ මුදලාලිත් එක්ක පැටලැවිල්ලක් ඇති.ඒක හින්දා මූ කඩේට ගියාම රුපියල් 30ට පොල් දෙනවා ඇතී. මාත් කඩ කරලා තියෙන නිසා දන්නවා.




ubath maha mohokatawath nathi ekek ban.. aparade ape balaporoththu, sihina.. okkoma wathure
පට්ටම කතාව බන්... හිනා කාල මැරෙනවා..
මේක හින්ද ඒ මිනිස්සුත් බැනුම් අහනවා බන්...
![]()

ඇයි එතකොට මහින්දගේ රෙද්ද පදවි ප්රාප්තියට පබිලිස් හදපු කිරි බත් එකට ගත්තු පොල්??? ඒවා පෙන්නේ නැනේ?![]()

මුත් අර මහචාර්ය නලින්25 වගේ යන්නම යයිද දන්නෙ නෑ.............
Awa nam sure naa..... Habai Nalin25 kiyanneth meekama thamaa..... 
"උබල හරි. මම ඇත්තටම පො-නයෙක් තමා
මට පො-නයියා කියල කිව්වට කමක් නැහැ." - windows8
windows8 විසින් ඊයේ රාත්රියේදී කල ප්රකාශයක්....
උපුටා ගැනීම : http://www.elakiri.com/forum/showthread.php?t=1021762








