kujeethai ooi.. rep power ekakwath nathuwa rep denna enawa ponzi pataw
![]()


oOoow ban loldawalda ban 35 ta pol denne ?

2day OL exam athi macho uta.....![]()
![]()
කළු කඩ කාරයින්ට, පච නිවුස් දාන අයට අහු වෙන්න එපා හැම තැනම පොල් අලවි මණ්ඩලේ ලොරි වලින් පොල් රු 30 - 35 ට දෙනවා
බය වෙන්න එපා උත්සව සමයේ ජනතාව අපහසු තාවට පත් කරන කුමන්ත්‍රණ කරුවන්ගෙන් පාරිභෝගිකයා බේරා ගන්න ආණ්ඩුව ඉන්නවා