පොල් ගෙඩියක් රු 30

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
71783804.jpg


lajjai neda parana aya mewage ekekta kade yanawa kiyane :P :lol::lol:
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    2010-12-17_045518.jpg

    අද ඉන්දියාවේ පොල් හරිම ලාභයි. කේරලයට ලංකාවට පටවන්න තරම් පොල් තියෙනවා.ඉන්දියාවේ ඉන්න හොරා නොකන මන මෝහන් සිංග්ලා ඉන්දියාව හරි මගකට ගෙනත් තියෙනවා. නමුත් අද ලංකාවට හෙණ ගහලා තියෙන්නේ. අපේ රටේ පොල් ගිනි ගනන්, හැමදේම ගිනි ගනන්.මේකට ප්‍රධාන හේතුව මේ රටේ ජනතාවගේ සල්ලි ප්‍රාඩෝ ගන්න නාස්ති කරන හොර ඇමතිවරු, රටේ සල්ලි බිලියන ගනන් විදේශ චාරිකා, උපන් දින සාද සඳහා කාබාසිනියා කරන මේ රටේ නායකයෝ, බිලියන ගනන් කොමිස් , පිල්ලි ගහන හොර දේශපාලනඥයන්ගේ අමන වැඩ. මුන් හින්දා හැමදේම ගනන් යනවා. මේ රටේ සම්පත් නාස්ති වෙනවා.රට නිසරු වෙනවා. මුන් පසුගිය විසි වසර තුල මේ රටට කරමින් යන මේ විනාශය නැවත්තුවේ නැත්නම්, අපිට අනාගතයක් නෑ. මේ මැර බල්ලන්ගේ දූෂිත ,පාදඩ, අවනීතික දේශපාලනය වෙනුවෙන් අපි නිර්පාක්ෂිකව නැගී සිටිමු.:love::love:

    2010 ජනවාරි 24 වෙනිදා අපි ඕව කිවුවා බන් වෙන දේවල් කලින් දැකල
    :nerd::(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    පිට රටීන් පොල් ගෙන්න වැඩ සිද්ද කරපු පොල් සංවර්දන මණ්ඩලේ ආශ්චර්ය :eek:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ගෙඩි නැති ජනේලේ, නකදී පුසී, නා ගැනීම, පන්ඩෝස් විකා, පල් පොකා, පොල් බූරැවා, පොල්ලල්ලෑ මුගේ, ලොල්, වින්ඩෝස්8 නැවෙයි, hora pol windows8, jonige gedi 2 win8 gawa, pol engineer, win 8 ගේ කලටි පොල් දෙක, win8 ගේ පොල් කඩේ, win8 පොලෙ යයි, win8ge kurumbetti deka, windows 8 ගැබිනියක්, windows8 චූ කොල්ලා, windows8 පොල් බෑ මූණා, windows8 ata nathi gemba, windows8 balu patiya, windows8 bite thread, windows8 fake account, windows8 hora account, windows8 kari p*****




    balapanko tag goda:lol::lol::lol::lol:
     

    wp88

    Junior member
  • Nov 13, 2009
    52
    4
    8
    උඹලගෙ ආණ්ඩුවට ඉතිහාසයේ ප්‍රථම වරට පිට රටින් පොල් ගෙන්නන්ඩත් සිද්ද වුනා එහෙනම්.ආශ්චර්ය....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කෝ මේ windows8 කියන ආණ්ඩුවට ** දෙන්නා.

    මෙන්න කොළඹ පොල්!

    coconut2.jpg


    coconut3.jpg

    100g = Rs. 50
    :growl:
     
    • Like
    Reactions: 4anuruddha