තඩි සයිස් පොල් ගෙඩියක් 130ක් බන්. සාමාන්‍ය ශේප් සයිස් එකක් 100ක්. පොඩි ඒවා 80යි.
මම ඇහුව 50ට වගේ කුරුම්බැට්ටි ද තියෙන්නේ කියල
මම ඇහුව 50ට වගේ කුරුම්බැට්ටි ද තියෙන්නේ කියල


මේ කොහෙද 58 tieyenne?
අඟල් කීයෙ ඒවාද?කොහෙද බන් ඒ
මම ඊයේ 5ක් ගෙනාවා 78 ගානේ
Eka මිසක් මෙහෙ නම් දැන් 100 පැනල පොල්Kurunegala indan Dambullata eddi maga thibba bolero ekakin wikke
Kurunegala indan Dambullata eddi maga thibba bolero ekakin wikke