පොල් ගෙඩියක් 130යි සිංහලු

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    තඩි සයිස් පොල් ගෙඩියක් 130ක් බන්. සාමාන්‍ය ශේප් සයිස් එකක් 100ක්. පොඩි ඒවා 80යි.
    මම ඇහුව 50ට වගේ කුරුම්බැට්ටි ද තියෙන්නේ කියල :D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,188
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    09e85a47_47328_P_1_mr.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද යකෝ ඒ ගාන ,, කියපන් බලන්ඩ අපිත් ආසයි දැනගන්ඩ
     
    • Dislike
    Reactions: Mr.Lokka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,248
    1
    101,084
    113
    34
    Kalutara
    කඩේ පොල් නැති නිසා ගෙවල් ළඟ ගෙදරක වත්තකින් ගෙඩි 10ක් ඉල්ලගත්ත 60 ගානේ පොඩි පොල්