වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

topkollek

Well-known member
  • May 22, 2014
    44,505
    1
    59,022
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උබ පොල් ගන්නෙ කියටද පොන්ස් කියපන් බලන්ඩ ගනන් දැනගන්ඩ

    අද මහරගම පොලෙන් ගත්තෙ 90ට. දැන් ලාබයි නේ

    අපි හම්බ කරොත් අපි කනවා (y)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,505
    1
    59,022
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උබ පොල් ගන්නෙ කියටද පොන්ස් කියපන් බලන්ඩ ගනන් දැනගන්ඩ
    අද මහරගම පොලෙන් ගත්තෙ 90ට. දැන් ලාබයි නේ

    අපි හම්බ කරොත් අපි කනවා (y)

    කෝ මේ පොල් වල ගණන් අහපු පොන්නය. විමලෙගෙ පුවක්ගෙඩිය මීරිකනවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද මහරගම පොලෙන් ගත්තෙ 90ට. දැන් ලාබයි නේ

    අපි හම්බ කරොත් අපි කනවා (y)
    සුපර් මාර්කට් එකෙත් 84,තෝ මොන ගොබ්බයෙක්ද බුරුවො පොලෙන් 90ට පොල් ගන්ඩ නොදකින් ගස් ගොනා..

    https://www.keellssuper.com/product/4/COCONUT
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,398
    21,070
    113
    හස්තිශෛලපුර
    සුපර් මාර්කට් එකෙත් 84,තෝ මොන ගොබ්බයෙක්ද බුරුවො පොලෙන් 90ට පොල් ගන්ඩ නොදකින් ගස් ගොනා..

    https://www.keellssuper.com/product/4/COCONUT

    පොල් ගත්ත බිලක් දාපන් පොන්ස්.. නාකි මයිනට කඩේ ගිය ඩොටේ උන්ට මොන කීල්ස්ද පොන්ස්?

    මම අහගෙන අද එකෙක් පොල් කාලක් ඉල්ලනවා.. අපේ අම්මා මුත්තා කාලේවත් කාලවල් ඉල්ලලා නැතිව ඇති මිනිස්සූ අරක්කු කාලවල් ඇරෙන්න..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,450
    113
    119450377_366652761039401_3731678150000261965_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,505
    1
    59,022
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුපර් මාර්කට් එකෙත් 84,තෝ මොන ගොබ්බයෙක්ද බුරුවො පොලෙන් 90ට පොල් ගන්ඩ නොදකින් ගස් ගොනා..

    https://www.keellssuper.com/product/4/COCONUT
    අනේ තෝ යන කීල්ස් පොන්නය. මේ ත්‍රෙඩ් එක දැම්මෙත් තෝ කීල්ස් එකෙන් පොල් බෑයක ගාන අහලද?
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,450
    113
    අනේ තෝ යන කීල්ස් පොන්නය. මේ ත්‍රෙඩ් එක දැම්මෙත් තෝ කීල්ස් එකෙන් පොල් බෑයක ගාන අහලද?
    Paw yako..rajapaksha gu kawata uth manussayek ne..
     
    • Haha
    Reactions: mmrizmy

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,408
    9,264
    113
    Around the world
    කෑම ගැන දැන් කතාකරලා වැඩක් නෑ ලෙවකන්න තමා මිනිසුන්ට වෙලාතියෙන්නේ බොන්න වතුරයි හුස්මගන්න එකයි බේරගන්න තමා දැන් ට්‍රයි එක !
     
    • Haha
    Reactions: Smartm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    කෑම ගැන දැන් කතාකරලා වැඩක් නෑ ලෙවකන්න තමා මිනිසුන්ට වෙලාතියෙන්නේ බොන්න වතුරයි හුස්මගන්න එකයි බේරගන්න තමා දැන් ට්‍රයි එක !

    PISSUDA බොන්න වතුරයි හුස්මගන්න එකයි බේරගන්න WENNE NE OHOMA GAS TIKA KAPAGENA YANAKOTA
     
    • Haha
    Reactions: Smartm

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,559
    3,997
    113
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry: