දිනකට ඇති..- රජය කියයි..
නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් නිවසකට දිනකට පොල් ගෙඩි භාගයක් පමණක් බව පොල් පර්යේෂණ මණ්ඩලය සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Puka hodanna wathura baldiyak wedi naddep#ka hodannath eka baldiyak athi
jalasampadana mandalaya
lol
![]()

madi nadda yako...Puka hodanna wathura baldiyak wedi nadde![]()
Bidet spray ekak pawichchi keranna..aparade wathuramadi nadda yako...
Bidet nathi unta?Bidet spray ekak pawichchi keranna..aparade wathura
Spray eke witherak athi..podi gaanaiBidet nathi unta?
eth appiriyai neda ban outer toilet ekakata wage set wenne naha. hamoma allanakota.
Spray eke witherak athi..podi gaanai
------ Post added on Nov 6, 2021 at 4:19 PM
දැන් වැරැද්ද අපේ උන් පොල් පරිභෝජනය කරන එකද.......!!!!ලෝකෙන්ම වැඩියෙන්ම පොල් කන්නෙ ලංකාවෙද කොහෙද..මොන පිස්සුවක්ද මංද..ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනේ, චීනේ වගේ රටවල් වල පොල් කිරි වලින් කරන්නෙ dessert වගේ දේවල් හදන ඵක විතරයි..අපේ උන් හැම රෙද්දටම පොල් කිරි දානව..