පොල් චතුරංග

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    Coconut Donkey 🥥 🐴
    මූ මේ කියන්නෙ අපි පාවිච්චිය අඩු කරලා රට යවපන් කියලනෙ. තව මූ කියනවා පොල් කිරි මිරිකනවට වඩා කඩේ ගන්න තියෙන පොල්කිරි පාවිච්චි කරපන් කියලා.

    මේ ගොන් පක්කු කවදාවත් ගිහින් super market එකක තියෙන ඔය product එකක ගනන් බලා තියෙනවද? බැලුවනම් තේරෙයි පොල් ගෙඩියක් ගන්න සල්ලි නැති උන්ට එකක් ගන්න කොහොමත් බෑ කියලා.

    වෙන්න ඕන consumption එකට හරියන්න වවලා තව වවන්න පුලුවන්නම් ඉතුරු ටික රට යවන්න හදන එක. නැතුව නොකා නොබි රට යවන එක නෙවී.

    සිංහලෙන් ගොන් පක්කුන්ව බලයට යවන්න එපා කිව්වෙ ඕක තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    FB-IMG-1736800283368.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    කකුල් දෙක වෙව්ලුවෙ නැද්ද අද
    නෑ එහෙම වෙන්නේ ලිංගික හැඟීම් අවොත් විතරයි. මේ කෙල්ලව දැක්කම මට හිතෙන්නේ cute කියලා. ලිංගික හැඟීම් ජනනය වෙන්නේ නෑ. 🤷‍♂️
     
    • Love
    Reactions: MR.YOLO

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මූ මේ කියන්නෙ අපි පාවිච්චිය අඩු කරලා රට යවපන් කියලනෙ. තව මූ කියනවා පොල් කිරි මිරිකනවට වඩා කඩේ ගන්න තියෙන පොල්කිරි පාවිච්චි කරපන් කියලා.

    මේ ගොන් පක්කු කවදාවත් ගිහින් super market එකක තියෙන ඔය product එකක ගනන් බලා තියෙනවද? බැලුවනම් තේරෙයි පොල් ගෙඩියක් ගන්න සල්ලි නැති උන්ට එකක් ගන්න කොහොමත් බෑ කියලා.

    වෙන්න ඕන consumption එකට හරියන්න වවලා තව වවන්න පුලුවන්නම් ඉතුරු ටික රට යවන්න හදන එක. නැතුව නොකා නොබි රට යවන එක නෙවී.

    සිංහලෙන් ගොන් පක්කුන්ව බලයට යවන්න එපා කිව්වෙ ඕක තමා.
    පිටිකළ පොල්කිරි ම නෙමෙයි බන් option වලට තියෙන්නේ. පොඩ්ඩක් google කරලා බලපන්

    තව company දෙක තුනක් ඇවිල්ල ලංකාවේ උන් ට අඩුවට DC , cream , milk ගන්න හදනව නම් මිනිස්සු අනිවා ගන්නවා.

    ගමක ගත්තොත් හැම ගෙදරම පොල් ගස් 5ක් 6ක් තියෙනවා. පොල් කඩාගන්න එකෙක් නැ. කඩාගත්තත් සැහෙන්න දේවල් ටිකක් අපතේ යවනවා. ඇත්තටම ඒවා නවත්තන්නද ඕන නැද්ද බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    පිටිකළ පොල්කිරි ම නෙමෙයි බන් option වලට තියෙන්නේ. පොඩ්ඩක් google කරලා බලපන්

    තව company දෙක තුනක් ඇවිල්ල ලංකාවේ උන් ට අඩුවට DC , cream , milk ගන්න හදනව නම් මිනිස්සු අනිවා ගන්නවා.

    ගමක ගත්තොත් හැම ගෙදරම පොල් ගස් 5ක් 6ක් තියෙනවා. පොල් කඩාගන්න එකෙක් නැ. කඩාගත්තත් සැහෙන්න දේවල් ටිකක් අපතේ යවනවා. ඇත්තටම ඒවා නවත්තන්නද ඕන නැද්ද බන්
    පොල් සීන් එක මෙච්චර කේස් උනෙ මේ පාර. මුන් ආවට පස්සෙ. ඒක නෑවේ මුන්, හේතුව මුන් දන්න එකම තියරි එක "මිල පාලනය" කියන එක මේකට දාන්න ගිහින්.

    ලංකාවෙ උන් අවුරුදු 100 200 කන්න පුරුදු උන විදිය දැන් වෙනස් කරන්න හදන්නෙ මුන්ට තියෙන හීන මානේ නිසා. කෑම වල රහ සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා පොල් නැතුව. බොරුනම් උඹ ගිහින් තායි කරීස් ටිකක් කාල බලපන්, ඒවල කෙලින්ම පොල් කිරි රහ එනවා. ඒක නිසා තමා ඒවා රස. ඒ වෙනුවට වෙන මොනා දැම්මත් ඒ රස ගන්න බෑ.

    පොල් කිරි හදන්න යන එකට සමාන ගාන සම්බල් හදන්න යනවා. මුන් කියන්නෙ දැන් පොල් කුඩු ගන්න කියලද? එතකොට ඒකේ රස නැති වෙනවනේ.

    මුන් වගේ තනකොල කන ගොන්නු සෙට් එකක් ගෙනාපු උන්ට ගහන්න ඕනා ඔක්කොටම කලින්.