පොල් චතුරංග

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    පොල් සීන් එක මෙච්චර කේස් උනෙ මේ පාර. මුන් ආවට පස්සෙ. ඒක නෑවේ මුන්, හේතුව මුන් දන්න එකම තියරි එක "මිල පාලනය" කියන එක මේකට දාන්න ගිහින්.

    ලංකාවෙ උන් අවුරුදු 100 200 කන්න පුරුදු උන විදිය දැන් වෙනස් කරන්න හදන්නෙ මුන්ට තියෙන හීන මානේ නිසා. කෑම වල රහ සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා පොල් නැතුව. බොරුනම් උඹ ගිහින් තායි කරීස් ටිකක් කාල බලපන්, ඒවල කෙලින්ම පොල් කිරි රහ එනවා. ඒක නිසා තමා ඒවා රස. ඒ වෙනුවට වෙන මොනා දැම්මත් ඒ රස ගන්න බෑ.

    පොල් කිරි හදන්න යන එකට සමාන ගාන සම්බල් හදන්න යනවා. මුන් කියන්නෙ දැන් පොල් කුඩු ගන්න කියලද? එතකොට ඒකේ රස නැති වෙනවනේ.

    මුන් වගේ තනකොල කන ගොන්නු සෙට් එකක් ගෙනාපු උන්ට ගහන්න ඕනා ඔක්කොටම කලින්.
    මේ පාර විතරක් නෙමෙයි නෙහ් බන් පොල් සීන් එක පත්තු උනේ. පොල් වලට වෙනම ඇමති කෙනෙක් පත් කරපු කාලෙකුත් තිබ්බ නේද

    අතින් මිරිකන්නේ නැතුව පොල් ගෙඩි ටික විකුණලා කඩේට ගිහින් DC හරි cream ගන්න trend එකක් හැදුව නම් ඉබේම මිනිස්සු පොල් ටික විකුණන තැනට එනවා. DC , cream පට්ට ලාබෙට market එකේ තියෙනවා නම් ඔය වැඩේ ඉවරයි නෙහ්