පොල් තෙල් මොලක් :D

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පොල් තෙල් මොලක් :D

    මචෝ මට පොඩි අයිඩෙ එකක් තියෙයි. පොල් තෙල් මොලක් දාන්ඩ. ගෙදර තම කරන්ඩ බෑලුවෙ.ඒ කියන්නෙ පොල් අරගෙන තෙල් මොලකුත් අරන් තෙල් හදල කඩ වලට දාන්ඩ.එතකොට ලෙලි ටික වික්කකි. පොල් කට්ටත් වික්කකි.

    උබල මොකද හිතන්නේ මචන්ල?
    ලාබ තියේද මචන්ල වෑඩේ?
    අලුතෙන්ම තෙල් මොලක් කීයක් විතර වෙයිද? එතකොට මඉන් එහෙම කොහොමද?

    කරන කෙනෙක් ඉන්නව නන් කරන්ට් බිල කියක් විතර ඒඩ කියනවද මාසෙකට ?
    උබල ගව අලුත් අදහස් තියෙනන් පොඩ්ඩ්ක් කියපල්ල.
     
    • Like
    Reactions: genius_EK

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මගේ යාලුවෙක් ට තියනවා පොල්තෙල් මෝලක්.;)
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Bump..හුගක් උන් පොල්තෙල් කියල ෆාම් ඔයිල් මිශ්‍ර කරලා තමයි මම හිතන්නේ දෙන්නේ.;):)
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Bump..හුගක් උන් පොල්තෙල් කියල ෆාම් ඔයිල් මිශ්‍ර කරලා තමයි මම හිතන්නේ දෙන්නේ.;):)
    ow ban wenne nan ehema thamai;) a unata man pure oil denda balanne:)
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    padui ban.. ape thel molak tiyenawa.. dan wagala tiyenne.. karanna ba... koppara ganan ban.. apita widulibila maseta 60000k wage awa..
    mole machine tikata 30lak wage yanawa.. ita wada adu podi ewanam tiyenawa... ewa aran thel kadawalata danna ba..
    dan molakata athagahanawa nam virgin oil plant ekakata atha gahapan.. eka labai..