පොල් නැතුව මෙහෙ මෝල් වේලෙනවා.![]()
මෝල් නැතුව මෙහෙ පොල් වේලෙනව![]()

පොල් නැතුව මෙහෙ මෝල් වේලෙනවා.![]()
මෝල් නැතුව මෙහෙ පොල් වේලෙනව![]()


machan meka karala padui baba man dakka ban news walatath kiyawnada koheda banHathu hadala shop walata dapan. Wade
naraka na. 200g 50 Ta daanne.

Idam rent ekata aran annasi wawanna. Habai subject eka danna kenek set kara ganna ona issella.

ela machan mekath hoda idea 1kකුළුබඩු තොග අරන් පැකට් කරලා විකුනන්න.. (හැබැයි හොඳ පිරිසිදු ඒවා) හොඳ Business එකක් තියනව හරියට කරොත්. වාහනයකුත් තියෙන එකේ ලේසියෙන් කරන්න පුළුවන්.

leli gahala katu da kopparada banඋබ කුරුණෑගලනම් කරන්න පුළුවන් හොදම වැඩක් තමයි පොල් බිස්නස් එක.
පොල් අරගෙන උබ තෙල් හදන්න යන්න එපා. ලෙලි ගහල කටු පොල් තෙල් මෝලකට විකුනපන්. කුලියාපිටිය, පන්නල පැත්තේ වර්ජින් ඔයිල් එක්ස්පොර්ට් කරන මෝලකට දීපන්. ලෙලි වෙනම විකුනන්න පුළුවන්.
දැන් මෝල් වලින් ඉක්මනට සල්ලි ගන්නත් පුළුවන්. පොල් නැතුව මෙහෙ මෝල් වේලෙනවා.![]()
තියෙන වාහනේ මේකට ගලපෙනවානම් මුලින් පොල් 10,000කින් විතර වැඩේ කරල බලපන්.

machan indian food kiyanne ban kama godak tiyei ban. indiawe patthaka minissu vegetarian gujarat patthe. aparade ban ubata danda tibbeමචන්.. උබේ මුලික ගැටලු ටිකට විසදුම් ලබුන ග්මන් මොකක් හරි කමක් නා පටන් ගනින්,,
මට ලොකු අසවක් තිබුන Indian කෑම කඩයක් පටන්ගන්න, ඉතින් මම කඩ බැලුවා, එව repair කරන්න යන වියදම් හදා හිටිය, හමොම කිව්වා Indian food විතරක් කරල ගොඩ යන්න බෑ කිය්ල යාලුවො කිව්වා ඇය් එවා Vegetarian නෙ.. ඔහොම දහසක් කාරන හිත හිතා ඉඩල වැඩේ අත ඇරල දැම්ම බන්,,,
උබ දන්නවඩ මචන්,, මම එදා බලපු කඩේ අද එකෙක් Indian Food කඩයක්ම දාල හොදටම කරගෙන යනවා,, ලගදි මමත් ගිහින් එකෙන් තොසෙ කාල අව බන්,, පට්ට Busyness tiyenawa
ඉතින් උබට කියන්න තියෙන්නෙ ගොඩාක්ම හිතන්න යන්නත් එප බන්,, හබැයි නොහිතම ඉන්නත් එපා කියල තමයි,,
- මචන් ජපන්නුන්ගෙ theory එකක් තියෙනවලු දෙයක් පටන්ගත්තොත් එක ලාබ පිට හරි පාඩු පිට හරි අවුරුදු 3 ක් කරගෙන යනවලු,, ඊට පස්සෙලු අතාරිනවද නැතිද කියල තීරනය කරන්නෙ,, ගොඩක් වෙලවට අවුරුදු 3ක් අඩගෙන ගියොත් එක අතාරින්න වෙන්නාතිලු කොහොම හරි දියුනුවෙනවලු මචන්...-
" උබට ජය.. "![]()


Idam rent ekata aran annasi wawanna. Habai subject eka danna kenek set kara ganna ona issella.

Idam rent ekata aran annasi wawanna. Habai subject eka danna kenek set kara ganna ona issella.
papadam hadanne machine 1n machan ne dan lokkapodi ahinsaka gamiyek gahanu dethun denekuth ekathuva PAPADAM hadala pan malle bus eke da gena gihilla kadaval valata sell kala. Visala illumak avilla mea papadam valata, salli thiyena Business man kenek , appuhami ta yojanavak kala, join vela papadam industry ekak damu kiyala. Appuhamith yojanavata kamathi una. ADHA LANKAVA PURA VERY POPULAR MEA PAPADAM BEDHA HARINNE LORRY GANANAVAKINI. HAMA SUPER MARKET EKAKAMA ATHA. HAMA KADEKAMA ATHA. *****PATAN GANNAVANAM , PAPADAM NISPADANAYA PATAN GANNA. HADANA VIDIYA INTERNET EKENMA IGENA GANNA PULUWAN.
machan annasida gamairis da laba banwawana subject eke annasi anik ewata wada laabaida?
godak laabada
ela machan mekath hoda idea 1k
leli gahala katu da kopparada ban![]()

මචෝ පොඩි උදව්වක් ඕනෙ.
ලක්ශ 10-12 කින් හා වහනයකිනුයි කරන්ඩ පුලුවන් Business එකක් මොකදද?
(තව පහක් හයක් එහාට මෙහාට උනාට කමන් නෑ )
මගේ හිතේ නන් බන් තියෙයි
1. පොල් ගන්න එක. අරන් කරන්නෙ මොකද්ද ඒ කියන්නෙ හොදම දෙ ?
තෙල් හදල කඩ වලට දාන්ඩ තම හිතුවේ. එක මන් ඊයෙ අහුවම කරන එලකිරි එකේ යලුවෙක් කිව වෑඩේ පාඩුයි කියල. අනික Machine වල ගානත් සෑරයි.
අනික බන්
2. මොකක් හරි Product එකක් කරල කඩ වලට දාන එක.
ඒත් ලාබ එන Product එකක් වෙන්ඩ ඕනේ බන්.(වෑඩට දෙන්නෙක් විතර ගන්ඩ උනත් කමන් නෑ) හෑබයි මුරුක්කු වගෙ නන් හරි යන්නේ නෑ. මුරුක්කු හොදයි. ඒ උනාට ප්රධාන දේ ටිකක් ප්රොෆිට් මර්ගින් 1 වෑඩි වෙනව නන් හොදයි බන්.
3. කෑම කඩයක් / පොඩි සිල්ලර කඩයක් සුපර් මාර්කට් ටයිප් එකට
මේ දෙක කොහොමද බන්. ඒ උනාට මේ දෙකේ වෑහෙන්ඩ තියෙන ඉඩ කඩ වෑඩි නෑද්ද බන්?
උබලගෙ Ideas ටිකක් කියපල්ලකො. මචො සල්ලි ටික ලොස් කර ගන්ඩ බෑ හෑබෑයි.මුල් කාලේ මාසෙකට 10000ක් 15000ක් ලාබ තිබ්බත් ඈති බන්. පහු වෙද්දි වෑඩි වෙයිනෙ.
මට විතරක් නෙමේ මේක බලන Business එකක් කරන්ඩ අදසක් තියෙන කාටත් උදවු වෙයි මචන්ල
Pol leli gahala gediya pitinma molata denna puluwan ban. Koppara karanna one naa.
Uba Kuliyapitiya welath oka danne nadda ban.
papadam hadanne machine 1n machan ne dan lokka
----Machine eken neve. Thavama Loku karmantha salavala Papadam Hadanne manually. Poddak papadam hadana karmantha salavakata gihilla balanna. NAME EKA KIWWA GAMAN DANNA PAPADAM HADANNE ATHINYA.[MANUALLY]. PITI ABARIMA MIX KIRIMA MACHINE VENNA PULUWAN. NAMUTH PAPADAME HADAYA SAHA FINAL SHAPE EKA HADANNE ATHINI.[HAND MADE]
narakada igena gaththa deyakin monawa hari karoth
bt eka ubama thama decide karanna one
uba asa deyak karapan machang
karana de awankawa 100% dipan
uba thama waradi
kal yanakotath ee widiyatama idapan
customerta deviyekta wage salakapan
ubata waradinne na
suba pathanawa karana ona ekak hari yanna kiyala
jaya wewa 
mol walata denne koppara karalane machan ekai baluwe ban
Pol leli gahala gediya pitinma molata denna puluwan ban. Koppara karanna one naa.
Uba Kuliyapitiya welath oka danne nadda ban.
meka apita wada ubama thama balanna one.. uba inna paththath ekka balapan... game nathi business ekakata athagahanna. hama thanama nathi ewagema minissunta edineda one wena dewal(like foods) thiyena business ekak karapan. all the best!!!

ela machan papadam kiyanne hamadama yana deyak aniwapapadam hadanne machine 1n machan ne dan lokka
----Machine eken neve. Thavama Loku karmantha salavala Papadam Hadanne manually. Poddak papadam hadana karmantha salavakata gihilla balanna. NAME EKA KIWWA GAMAN DANNA PAPADAM HADANNE ATHINYA.[MANUALLY]. PITI ABARIMA MIX KIRIMA MACHINE VENNA PULUWAN. NAMUTH PAPADAME HADAYA SAHA FINAL SHAPE EKA HADANNE ATHINI.[HAND MADE]kadawal walata danawa nan hoda deyak machan
hoda unata man madane ban. ekke educated nathima wenda one ekko hodata educated qualified wenda oneuba hoda educated kenek nenarakada igena gaththa deyakin monawa hari karoth
bt eka ubama thama decide karanna one
uba asa deyak karapan machang
karana de awankawa 100% dipan
![]()
mathaka thiyaganin customer hamathissema hariuba thama waradi
kal yanakotath ee widiyatama idapan
customerta deviyekta wage salakapan
ubata waradinne na
![]()
jaya wewa machangsuba pathanawa karana ona ekak hari yanna kiyala
jaya wewa
![]()
api wage ewunta job hoya ganda amarui ban. anika apema kiyala deyak karaddi kiyak hari wadiyen hoya gatthaki machan
ela machan thanks ubata![]()