pissuda bn pol leli gahana ayata ula thama hariynne.3n parai ghnne lella galawenawa thappara ganai ynne.dwasata gedi 1000 ghnawa gemak nathuwa un.meka hondai ganu kattiytaපොල් ගෙඩියක් දෙකක් ලෙලි ගහන්න පුළුවන් වෙයි මේකට වඩා වේගෙන් නම්. හැබැයි දවසට පොල් ගෙඩි 100, 200ය ලෙලි ගහන්න උන්ගේ අතේ කොන්දේ අමාරු නම් අඩු වෙයි මේ වගේ එකකින්.. ලොරි ටෝක් දෙන උන් ට එකදිගට පොල්ගෙඩි 10-15ක් දීලා බලන්න ඕනේ..![]()
![]()
Yesමේකෙනුත් පුරුදු උනොත් සමහරවිට උලකට වැඩිය ඉක්මනින් ලෙලි අරින්න පුලුහන් ඇති![]()
Ane nikn palyn ponnayo boru kiyannetuwaදැන් දැක්කේ. හැමිනිය ගිහිං.![]()
pol gediya welunama thama awla tiyenneI can do it faster with an udella![]()
pol gediya welunama thama awla tiyenne
Narassanen thama mama karanne. Eka lellak galawaganna eka thama amaruLokuwata awulak na awulak kiyala thynne ara yaka gahuwa kiyanne gediya podi kaale wechcha damage loku weddi gal gedi wage thada wela. Ehema wechcha ewa amarui.
Nikam weluna kiyala lokuwata case ekak na udallen
මොකක්ද මිට්ටෝ බොරුවAne nikn palyn ponnayo boru kiyannetuwa
Dan inne kohedaමොකක්ද මිට්ටෝ බොරුව![]()
Narassanen thama mama karanne. Eka lellak galawaganna eka thama amaru
කලින් කින්නියා දැන් කෙන්යා.Dan inne koheda
Kalin hitiye koheda kiypn hariyt
udallen leli gahanna epaiඅම්මා හනි හනිකට ඔයනවා. පොල් වතු තිබුන මිනිස්සු. මම ඉතින් පන්ඩිතකමට බඩේ ඇනෙයි කියලා ඔයල දෙන්න ගියා. තව ඩිංගෙන් මටයි කෙලවෙන්නේ. දෙමව්පියෝ දකුණේ මම බස්නාහිර![]()
බල්ලගේ බෙට් අදින උදැල්ලෙන්![]()