පොල් වලට ගැසට් එකක් ගහල ස"

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    120084050_3444722862254739_4050424754916356946_n.jpg

    ලින්ක්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කඩේ යනකොට ඉස්කුරුප්පු ගෝලමානයක් ගෙනියන්න ඕන ද බන්. ඒක ගන්නත් රු 2000ක් යාවි😀

    ගෝටට කියන්න ඕන ලෙලි ගහන එකාට පොල් ගෙඩියෙ පරිධිය හරියට මැනල ස්ටිකර් අලවන්න කියල. 22/7 ඌ අඩු දශමෙට වටයල දායි ද?
    සුපිරි මොල අප්ප
    පුටින් මොන පුටින්ලද අනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කඩේ යනකොට ඉස්කුරුප්පු ගෝලමානයක් ගෙනියන්න ඕන ද බන්. ඒක ගන්නත් රු 2000ක් යාවි😀

    ගෝටට කියන්න ඕන ලෙලි ගහන එකාට පොල් ගෙඩියෙ පරිධිය හරියට මැනල ස්ටිකර් අලවන්න කියල. 22/7 ඌ අඩු දශමෙට වටයල දායි ද?
    සුපිරි මොල අප්ප පුටින් මොන පුටින්ලද අනේ

    බුරු පුතේ පොල් ගෙඩිය මනින්න යන්න එපා
    උපරිම මිල දැන් 70 අඩු උනා
    කලින් 100 ට එහා විකුනපු පොල් දැන් උපරිම 70
    ලොකු පොල් ගොදෙන්ම පොල් ටික අරන් වරෙන්

    අර ගන්නවා කිව්වා ඉස්කුරුප්පු ගොලමානේ තියල ඉද ගනින් ගොන් වස්සා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බුරු පුතේ පොල් ගෙඩිය මනින්න යන්න එපා
    උපරිම මිල දැන් 70 අඩු උනා
    කලින් 100 ට එහා විකුනපු පොල් දැන් උපරිම 70
    ලොකු පොල් ගොදෙන්ම පොල් ටික අරන් වරෙන්

    අර ගන්නවා කිව්වා ඉස්කුරුප්පු ගොලමානේ තියල ඉද ගනින් ගොන් වස්සා

    Moko ban ohoma kenthi yanne. 😂😂😂
    Uba Bandula sirge secretary wath da🤔

    Aparade gazette gahala kola nasthi wenawa. Oka president news waladi katin kiwwama gazette, chakraleyka moto
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,199
    20,805
    113
    හස්තිශෛලපුර
    බුරු පුතේ පොල් ගෙඩිය මනින්න යන්න එපා
    උපරිම මිල දැන් 70 අඩු උනා
    කලින් 100 ට එහා විකුනපු පොල් දැන් උපරිම 70
    ලොකු පොල් ගොදෙන්ම පොල් ටික අරන් වරෙන්

    අර ගන්නවා කිව්වා ඉස්කුරුප්පු ගොලමානේ තියල ඉද ගනින් ගොන් වස්සා

    ඔයිට නම්බුයි පොල් ගෙඩි දෙකක් පුකේ ඔබා ගත්තානම්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113

    අහ් මේ ඉන්නේ ඵළකිරියෙ CID..😂😂ඒයි ගොන්සන් මගේ fake ටික කිය කිය ගෑණි වගේ වටේ යන්නෙ නැතුව පිරිමියෙක් වගේ අැඩ්මින්ට රිපෝර්ට් කරපං.නිකන් චීත්ත වැඩ කරන්න ඵපා.පිරිමියෙක් නේද😅😅
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මොනවා උනත් පොල් වලට පාලන මිලක් දාපු එක ලොකු දෙයක්.....දැන් රු. 70/= වඩා පොල් ගෙඩියක් විකුණන්න බෑ. මෝඩයෝ එක එක දේවල් කිව්වත්, හොඳ දෙයක් කරලා තියෙන්නේ....
     
    • Like
    Reactions: shadow134