kochchara witara one da ? Pm ekak dahan.. badu have
මල්සිරිපුර පැත්තෙන් හොයපන්. එහෙ ඉඳි ගනකම්. හැබැයි සිල්ලර කඩකාරයෝ අමු ගැරඬි කුණු කොල්ලෙටම අරින්න එන්නේ. සීන් එක දන්න නිසා කියන්නේ. පොළවල් වලට බස්සනවානම් එතන ඉන්න කාක්කන්ට ජරාව නොදී කරනව බොරු. හොඳ විදියක් කරපං. මුලිං 600 වගේ අරන් පඩි දවසට ඉසුරුපාය හරියේ තියාගෙන විකුනපන්. ඉතුරු උනොත්. ගෙදර ගෙනත් කොප්පර වෙන්න වෙලපන් ඒවගෙන් තෙල් හින්දල එකත් විකුනපන්.
ජය පැරදුම උරුම වෙන්න පුළුවන්. එපා හිතුනොත් අත ඇරලම දාපං. හරි ගියොත් පාඩුයි කියාගෙන වැඩේ කරපං.
machan man baluwe kandy colombo main road eka aine sell karanna warakapola patte. dimo battek aran gihin kochhara wage pol genna puluwanda oya patten. kiyata wage gediyak ganna puluwan weida.

හොයල බලපන් බිස්නස් එක බැහැලම හොයලම බයිට් වෙලා කරපං. උදව් දෙන්න ක්‍රමයක් දැන් නෑ පුටා. මම subject එක අත ඇරලා ඉන්නේ...![]()
ai bro oya atha arala inne wade paduda ai. dan karanne monda etakota.

කරල බලපන් හරියනවද? වරදිනවද බලන්න කරපං.![]()
මුලිං 600 වගේ අරන් පඩි දවසට ඉසුරුපාය හරියේ තියාගෙන විකුනපන්. ඉතුරු උනොත්. ගෙදර ගෙනත් කොප්පර වෙන්න වෙලපන් ඒවගෙන් තෙල් හින්දල එකත් විකුනපන්.
ජය පැරදුම උරුම වෙන්න පුළුවන්. එපා හිතුනොත් අත ඇරලම දාපං. හරි ගියොත් පාඩුයි කියාගෙන වැඩේ කරපං.
හොයල බලපන් බිස්නස් එක බැහැලම හොයලම බයිට් වෙලා කරපං.
කරල බලපන් හරියනවද? වරදිනවද බලන්න කරපං.![]()