පොල් වෙනුවට බිකිණි
[FONT="]සංචාරක ත්‍රිකෝණයක් හදනවා[/FONT][FONT="]-අගමැති
[/FONT] [FONT="]කොළඹ[/FONT][FONT="], [/FONT][FONT="]හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් සංචාරක ත්‍රිකෝණයක්[/FONT][FONT="]නිර්මාණය කිරීමට සැලැසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ[/FONT][FONT="]මහතා පවසයි.[/FONT]
[FONT="]ශ්‍රී ලංකාවට පැමිණෙන වාණිජ[/FONT][FONT="], [/FONT][FONT="]සංචාරක සුඛෝපභෝගී නැව් ඉලක්ක කරගනිමින් මෙම සංචාරක කලාපය නිර්මාණය කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.[/FONT]
[FONT="]සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශවකරුවන් විසින් සංවිධානය කරන ලද [/FONT][FONT="]‘[/FONT][FONT="]සංචාරක[/FONT][FONT="]කර්මාන්තයේ[/FONT][FONT="]’ [/FONT][FONT="]අනාගතය මැයෙන් කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ දී[/FONT][FONT="]අද ([/FONT][FONT="]26) [/FONT][FONT="]පැවැති සමුළුවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආසියාව සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන හෙයින්[/FONT][FONT="]ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ඉතා වැදගත් යැයි ද එම වාසියෙන් ප්රතිලාභ[/FONT][FONT="]ලබා ගැනීම සඳහා සබඳතා ජාලය ශක්තිමත් කරමින් රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය[/FONT][FONT="]කළ යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.[/FONT]
[FONT="]කටුනායක සහ හම්බන්තොට ප්‍රධාන ගුවන්තොටුපළ දෙක[/FONT][FONT="], [/FONT][FONT="]කොළඹ[/FONT][FONT="], [/FONT][FONT="]හම්බන්තොට සහ[/FONT][FONT="]ත්‍රිකුණමල ප්‍රධාන වරාය තුන අධිවේගි හා මහාමාර්ග පද්ධතිය සම්බන්ධ කරමින්[/FONT][FONT="]යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලිය දියත් කරන බව අග්‍රාමාත්‍යවරයා කියයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙම සියල්ල සිදු කිරීමේදී මානව සම්පත සංවර්ධන කිරීම ඉතා වැදගත් බවත් ඒ සඳහා දැනටමත් සැලැසුම් යොදා ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.
[/FONT] [FONT="]------------

[FONT="]පොල් ති‍්‍රකෝණයට කෙළවිලා පොල් ගිනි ගණං කියන[/FONT][FONT="] බයියන්ට දැන් රිදෙයි...
[/FONT]
[FONT="]දැන් පොල් ති‍්‍රකෝණය වෙනුවට සංචාරක ති‍්‍රකෝණයක් තියෙනවා...
[/FONT]
[FONT="]ඒ හින්ද අපිට ති‍්‍රකෝණ ඇතුලේ බිකිණි ගර්ස්ලා එක්ක සතුටු වෙන්න පුලුවන්....
[/FONT]
[/FONT][FONT="]දැන් පොල් ති‍්‍රකෝණය වෙනුවට සංචාරක ති‍්‍රකෝණයක් තියෙනවා...
[/FONT][FONT="]ඒ හින්ද අපිට ති‍්‍රකෝණ ඇතුලේ බිකිණි ගර්ස්ලා එක්ක සතුටු වෙන්න පුලුවන්....

[/FONT]
Last edited:
ඒක රනිල් කරන්න හැදුවොත් වැරදියි