පොල් වෙනුවට බිකිණි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පොල් වෙනුවට බිකිණි


    [FONT=&quot]සංචාරක ත්‍රිකෝණයක් හදනවා[/FONT][FONT=&quot]-අගමැති

    [/FONT]
    [FONT=&quot]කොළඹ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් සංචාරක ත්‍රිකෝණයක්[/FONT][FONT=&quot]නිර්මාණය කිරීමට සැලැසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ[/FONT][FONT=&quot]මහතා පවසයි.[/FONT]


    [FONT=&quot]ශ්‍රී ලංකාවට පැමිණෙන වාණිජ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංචාරක සුඛෝපභෝගී නැව් ඉලක්ක කරගනිමින් මෙම සංචාරක කලාපය නිර්මාණය කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.[/FONT]
    [FONT=&quot]සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශවකරුවන් විසින් සංවිධානය කරන ලද [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]සංචාරක[/FONT][FONT=&quot]කර්මාන්තයේ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]අනාගතය මැයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ දී[/FONT][FONT=&quot]අද ([/FONT][FONT=&quot]26) [/FONT][FONT=&quot]පැවැති සමුළුවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ආසියාව සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන හෙයින්[/FONT][FONT=&quot]ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ඉතා වැදගත් යැයි ද එම වාසියෙන් ප්‍රතිලාභ[/FONT][FONT=&quot]ලබා ගැනීම සඳහා සබඳතා ජාලය ශක්තිමත් කරමින් රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය[/FONT][FONT=&quot]කළ යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.[/FONT]
    [FONT=&quot]කටුනායක සහ හම්බන්තොට ප්‍රධාන ගුවන්තොටුපළ දෙක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළඹ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හම්බන්තොට සහ[/FONT][FONT=&quot]ත්‍රිකුණමල ප්‍රධාන වරාය තුන අධිවේගි හා මහාමාර්ග පද්ධතිය සම්බන්ධ කරමින්[/FONT][FONT=&quot]යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලිය දියත් කරන බව අග්‍රාමාත්‍යවරයා කියයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම සියල්ල සිදු කිරීමේදී මානව සම්පත සංවර්ධන කිරීම ඉතා වැදගත් බවත් ඒ සඳහා දැනටමත් සැලැසුම් යොදා ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

    [/FONT]
    [FONT=&quot]------------
    [/FONT]

    [FONT=&quot]පොල් ති‍්‍රකෝණයට කෙළවිලා පොල් ගිනි ගණං කියන[/FONT][FONT=&quot] බයියන්ට දැන් රිදෙයි... :lol:[/FONT]

    [FONT=&quot]දැන් පොල් ති‍්‍රකෝණය වෙනුවට සංචාරක ති‍්‍රකෝණයක් තියෙනවා... :yes:[/FONT]

    [FONT=&quot]ඒ හින්ද අපිට ති‍්‍රකෝණ ඇතුලේ බිකිණි ගර්ස්ලා එක්ක සතුටු වෙන්න පුලුවන්.... :P
    [/FONT]



    image_0ef568228d.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොල් සීයට ගියත් බඩු නම් ගණන් යන්න දෙන්නේ නෑමයි -පොනිල්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ සංචාරක කර්මාන්තෙ දියුණු කරනව නං කරන්න ඕනෙ මහින්ද විතරයි :angry: ඒක රනිල් කරන්න හැදුවොත් වැරදියි :angry: ඒ නිසා අපි කොහොම හරි 2020 රාජපක්ශ ආණ්ඩුවක් බලේට ගේන්න ඕනෙ :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    බයියන්ට රිදිලා එකනේ බිකිනි වලට ගරහන්නේ. බිකිනියක් ඇඳපු කෙල්ලෙක් ඇන්ටි කෙනෙක් දැක්කම කොහොම ඇඟට එන කික් එක. දිය රෙදි බයිගෑනුන්ට බිකිනි වල සුන්දරත්වේ තේරෙන්නනේ නෑ. නිකමට හිතපන්කෝ ගමේ වැවක කෙල්ලෝ, ඇන්ටිලි බිකිනි ඇඳගෙන නාන දර්ශනයක්. හම්මේ ඉතින් මටනම් පිස්සු වගේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ දේශපාලන කතා නෙවේ නිමාලිගේ කතාවක් දාන්නකෝ සුදු පාත්තයො :love:

    ඒක ඉතින් දාන්න වෙන්නේ තනූජකගේ හිරගෙදර ත්‍රෙඩ් සීරියස් එකේ ඉතුරු කොටස විදියට තමයි.
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    බයියන්ට රිදිලා එකනේ බිකිනි වලට ගරහන්නේ. බිකිනියක් ඇඳපු කෙල්ලෙක් ඇන්ටි කෙනෙක් දැක්කම කොහොම ඇඟට එන කික් එක. දිය රෙදි බයිගෑනුන්ට බිකිනි වල සුන්දරත්වේ තේරෙන්නනේ නෑ. නිකමට හිතපන්කෝ ගමේ වැවක කෙල්ලෝ, ඇන්ටිලි බිකිනි ඇඳගෙන නාන දර්ශනයක්. හම්මේ ඉතින් මටනම් පිස්සු වගේ
    :rofl::rofl::rofl: