පොල් හොරකමේ ගිය ජේප්පෝ වැද වැටෙයි..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,436
    14,401
    113
    35
    Spain
    ලොකු වැටයි, නියරයි, ගොයමයි, පන්සලයි දාල වෙන රටකට පැනගන්න බලන්න.
    ශෙනට් කියන ජවිපෙ බූරුවාත් ඕකම කිව්වා. උඹත් ජවිපෙ ආණ්ඩුවක් තියෙද්දී ඕකම කියනවා.

    Thierry Henry Smile GIF by hamlet
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,436
    14,401
    113
    35
    Spain
    koyi aanduwa aarath helayo hadanna ba.
    එක කාලයක් කතාවක් ගියා ඩොලර් බිලියන ගානක ලංකාවේ අපනයන මුදල් ලංකාවට ගේන්නේ නැතිව තියාගෙන ඉන්න අපනයන සමාගම් ගැන. ගිය ආණ්ඩු කාලේ තමයි ඔය කතාව ගියේ. ඉතින් මේ ආණ්ඩුව ආවාම ඔය ගෙනියපු මුදල් ලංකාවට ගෙනේවි කියල අපිත් හිතුවා, එත් වුනේ මොකක්ද සමාගම් ටික මේ ආණ්ඩුවට හේත්තු වුනා. දැන් අර වංචාව ගැන කතාවක්වත් නැහැ. එක සමාගමක ලොකුම ලොක්කාට මේ ආණ්ඩුවෙන් ලොකු තනතුරකුත් දීල තියෙනවා. උන්නැහේ නම් හෙළයෙක් නෙවෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    එක කාලයක් කතාවක් ගියා ඩොලර් බිලියන ගානක ලංකාවේ අපනයන මුදල් ලංකාවට ගේන්නේ නැතිව තියාගෙන ඉන්න අපනයන සමාගම් ගැන. ගිය ආණ්ඩු කාලේ තමයි ඔය කතාව ගියේ. ඉතින් මේ ආණ්ඩුව ආවාම ඔය ගෙනියපු මුදල් ලංකාවට ගෙනේවි කියල අපිත් හිතුවා, එත් වුනේ මොකක්ද සමාගම් ටික මේ ආණ්ඩුවට හේත්තු වුනා. දැන් අර වංචාව ගැන කතාවක්වත් නැහැ. එක සමාගමක ලොකුම ලොක්කාට මේ ආණ්ඩුවෙන් ලොකු තනතුරකුත් දීල තියෙනවා. උන්නැහේ නම් හෙළයෙක් නෙවෙයි.
    එක සමාගමක ලොකුම ලොක්කාට මේ ආණ්ඩුවෙන් ලොකු තනතුරකුත් දීල තියෙනවා. උන්නැහේ නම් හෙළයෙක් නෙවෙයි. <-- e wunata e thanathura dena eka kare helayo ne.