පොල් හොරු

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මචංලා, අපේ ගෙදර වත්තේ උඩහ පොල් ගස් වල පොල් නිතරම හොරු කඩනවා. මාස 2 කට වරක් අපි පොල් කඩන්න කලින් උඩහ ගස් වල පැසුණ පොල් වලු හොරු කඩා ගෙන ගිහින්. මේ හොරුන්ගෙන් පොල් ටික බේරා ගන්න විදියක් කියන්න පුළුවන් ද? අඩි 2 - 3 ක් පළල ලෝහ තහඩුවක් ගස වටේ රවුමට ඔතලා ඇණ වලින් සවි කළොත් හොරුන්ට ගසට නගින්න බැරි ද? මේ හොරු නිසා අපේ පොල් ආදායම හොඳටම අඩුයි. ගස් නගින මිනිසුන් ලවායි දැනට අපි පොල් කඩවන්නේ. එහෙම වුණොත් කෙකි වලින් කඩන මිනිසුන් ලවා කඩවන්න පුළුවන්. අදහස් දක්වන්න.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,943
    15,439
    113
    New Zealand
    CCTV ගහනන් බැරිද ?
    නැත්නම් solar සෙන්සර් ලයිට් ටිකක් හයි කරපන් .එතකොට ලයිට් පත්තු වෙද්දි බලන්න පුලුවන්
    වෙන කරන්න දෙයක් නෑ බන්. ඕකුන්ට මොනවා හරි වෙලා මැරුනොත් තොට වන් දි ගෙවන්න වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    කටු කම්බි ඔතන්න බැරිද අඩි 6ක් වගේ ? :unsure:
    උබල පොල් කඩද්දි ඉනිමගක් පාවිච්චි කරපං ඒ ටිකට.
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    කටුකම්බියක් ඔතපන් ගහේ උඩ ඉදන් පහලට :lol:

    the-scrotum-of-an-animal-that-has-been-caught-in-the-barbed-wire-of-EX1CK0.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,806
    1
    60,594
    113
    Mother Earth
    ගස් වලට ග්‍රීස් ගාන්න. පොල් කඩන වෙලාවට ඉනිමඟක් තියල නගින්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    karanawanam karima wadak tiyenawa habay karanna epa
    mage yaluwekge kapila faint una mama uwa dakala

    pol gahe blade gahapan ammoooo

    _______

    cctv sensor solar light gahapan eka athal
    sensor ekata light on wenawa wagema human detection alarm gahapan
    maha ganan wenne na dan
     
    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    blade තල ගහන්න.. මම කරා..හොරු කඩන එක නතර උනා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    කඩන උන් කෙක්කෙන් හරි කඩනවා නිතර යන්නේ එන්නේ නැත්තං

    ගහේ උඩ කම්බි දැල් ගහලා ලොක් කරලා තියෙනවා දැකල තියෙනවා වතු වල එහෙම නන්. කඩන වෙලාවට ඉබ්බා ඇරලා යන්න දොරක් වගේ හදලා තියෙන්නේ
    ------ Post added on Mar 20, 2024 at 9:58 AM
     
    • Like
    Reactions: itguy77

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    ගස් වලට ග්‍රීස් ගාන්න. පොල් කඩන වෙලාවට ඉනිමඟක් තියල නගින්න.
    ග්‍රීස් ගාල කම්බි කටු ගැහුවනම් අඩි 10ක් විතර හරි නේ ? එතකොට අස්සෙන් කකුල් තියල නගින්නත් බෑ නේ . ලිස්සනවා නේ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,368
    5,934
    113
    Blade or

    Razor Blade Fence ekak aran gahe adi 10- idan udata othanna, rawum 3-4k adi 2-3 k kada udata hitinna,

    razor blade fence tikak ganan,
    habayi ekaparayi,
    rilwektawath naginna ba.
    gas athu walin payinwa arenna,
     
    InfinitySL

    Active member
  • Jun 18, 2021
    105
    70
    28
    karanawanam karima wadak tiyenawa habay karanna epa
    mage yaluwekge kapila faint una mama uwa dakala

    pol gahe blade gahapan ammoooo

    _______

    cctv sensor solar light gahapan eka athal
    sensor ekata light on wenawa wagema human detection alarm gahapan
    maha ganan wenne na dan
    හුත්තෝ ඇට දෙකත් එක්ක සීතල වෙලා ගියා :baffled::baffled:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Blade or

    Razor Blade Fence ekak aran gahe adi 10- idan udata othanna, rawum 3-4k adi 2-3 k kada udata hitinna,

    razor blade fence tikak ganan,
    habayi ekaparayi,
    rilwektawath naginna ba.
    gas athu walin payinwa arenna,
    Oya kadana un gana danna wa Laga patha kada tika... police antry ekak dapan Saka mun kiyala kada tike name police ta deepan.un awilla mudalaligen oka ahagannawa...ahala allagena athulata danawa..api nao kare e wade...dao ballek enne na...wattata...
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,368
    5,934
    113
    Oya kadana un gana danna wa Laga patha kada tika... police antry ekak dapan Saka mun kiyala kada tike name police ta deepan.un awilla mudalaligen oka ahagannawa...ahala allagena athulata danawa..api nao kare e wade...dao ballek enne na...wattata...

    police seen hama thanama wada na.
    eg

    api inna pathhte pol horu bayiyo relak
    me pathhe inne th maha bayiyek . arun set eka uta wada karanwa chanda kaleta,
    policiyata kiwwama ennan kiyanwa,enne na,.

    oya kada scene eka math ahatama dakala thiyenwa gewal gawa kada 2-3 ta mun pol danwa,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ගහේ මැදින් කටු කම්බි ඔතන්න .
    කටු කම්බි ගැලවෙන්නේ නැති විදියට ගහන්න ගහ මැදින්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපිටත් ඔය කරුමේ තමයි .. පුවක් පොල් ඔක්කොම කඩනවා.. පුවක් නම් ලපටි වලුත් කපලා දාලා යනවා..ඒ අපි කඩනවට..සක්කිලි බල්ලෝ..

    තාත්තා පොඩි ලෑලි කෑලිවල ඇණ ගහලා තිබ්බා..

    හොඳම වැඩේ බ්ලේඩ් ගහන එක.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,943
    15,439
    113
    New Zealand
    අපිටත් ඔය කරුමේ තමයි .. පුවක් පොල් ඔක්කොම කඩනවා.. පුවක් නම් ලපටි වලුත් කපලා දාලා යනවා..ඒ අපි කඩනවට..සක්කිලි බල්ලෝ..

    තාත්තා පොඩි ලෑලි කෑලිවල ඇණ ගහලා තිබ්බා..

    හොඳම වැඩේ බ්ලේඩ් ගහන එක.
    පොල් පුවක් නම් ඉබේ හැදෙන ඒවානේ බන්. අපි විශේෂයෙන් පොහොර බෙහෙත් දාන්නෙත් නැහැනේ. මම මේ ළගදි දැක්කා වැටකොළු අක්කරයක් හොරෙන් කපාගෙන ගිය සීන් එකක්. පොල් කඩලා මෙච්චර දුක නම්, වැටකොලු හිටවපු එකා කොච්චර දුකෙන් ඇතිද බන්. වවන්න අමාරුම එලවලු වලින් එකක් තමයි වැටකොලු. හරිකාලෙට වැල් යන්න මැස්සවල් ගහන්න ඕනි. කරල් හැදෙද්දි ඉටිකොළ එල්ලන්න ඕනි. සත්තු එනවට තෙල් ගහ්න්න ඕනි. වතුර දාන්න ඕනි, පොහොර දාන්න ඕනි. මේ සේරම කරලා හෙට ඵලදාව නෙලන්න ඉද්දි රෑ ඇවිත් යායම කඩාගෙන ගියාම කොහොමද ආතල් එක. මොන හොරෙක්ට උනත් කිසි සමාවක් දෙන්න එපා. අහු උනොත් පොලිසියටම දක්කන්න ඕනි පර බේසික් පුතාලව :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Ryan08

    හොරෙක් අතට අහුවෙන්නේ කලාතුරකින්..අහුවුනොත් නම් පොලිසි දක්කන්නේ නෑ.පොලිසිවල හැටි අපි නොදන්නවද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය මේකේ එකාලා කියන දේවල් කරන්න ගිහින් උඹ අමාරුවේ වැටෙන්න එපා. හොරු පොල් කඩන්න එන්නේ රෑට නේ. උඹ හැමදාම රෑට පොල්ගස් ටික ගලවලා උඹ නිදන කාමරේ තියාගෙන උදේට ආයෙම වත්තේ හිටවපන්