පොල්_කට්ට

Aug 11, 2012
145
10
0
ඔයා ස්වයං රැකියාවක් පටන් ගන්න නේද පොල් කටු එකතු කරන්නේ .. ඇත්ත කියන්න .. :dull:

වඳුරා,
බෝතල් පත්තරකාරයා :P:lol:

ඔයා අහලා නැද්ද..
ඉතා දීර්ඝ ගමනක් වුනත් පටන් ගන්නේ කුඩා පියවරකින් කියලා
ඕනානම් බෝතල් පත්තර එකතු කරලා වුනත් දියුනු වෙන්න පුලුවන් මොකද කියන්නේ අපි දෙන්න පටන් ගමුද?
හැබැය් ඔයා ගෙවල් ගානේ ගිහින් මට ගෙනත් දෙන්න ඕනා
කැමතිද?
 
kingdewi

Well-known member
  • coconut_bra_blog.jpg

    මේකක් හදන්නවත්දෝ!!
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~කට්ටා~;13203424 said:
    ඔයා අහලා නැද්ද..
    ඉතා දීර්ඝ ගමනක් වුනත් පටන් ගන්නේ කුඩා පියවරකින් කියලා
    ඕනානම් බෝතල් පත්තර එකතු කරලා වුනත් දියුනු වෙන්න පුලුවන් මොකද කියන්නේ අපි දෙන්න පටන් ගමුද?
    හැබැය් ඔයා ගෙවල් ගානේ ගිහින් මට ගෙනත් දෙන්න ඕනා
    කැමතිද?
    මාව ගාවගන්න එපා ඕවට . දැන් ඔයාටනේ පොල් කටු ඕන වෙලා තියෙන්නේ නැතුව මට නෙවේනේ . එනිසා ඔයාම ගෙවල් ගානේ ගිහින් ඕවා එකතු කරගන්න
     
    Aug 11, 2012
    145
    10
    0
    tiyenawa qwwot denawada address eka..?

    සිරාවටම තියනවද කියපන්
    මට පාර්සල් කරලා තැපෑලෙන් එවන්න.. මම සල්ලි දෙන්නම්..
    හැබැය් ලොකු එකක් වෙන්න ඕනා මචන්..

    උබ දන්නවද දන්නෑ.. වෙදමහත්තයකුට තමා ඕනා තෙල් හිදින වැඩකට මචන්.. ලොකු පොල්කට්ටක් වෙන්න ඕනා