ඔයා ස්වයං රැකියාවක් පටන් ගන්න නේද පොල් කටු එකතු කරන්නේ .. ඇත්ත කියන්න ..
වඳුරා,
බෝතල් පත්තරකාරයා
මාව ගාවගන්න එපා ඕවට . දැන් ඔයාටනේ පොල් කටු ඕන වෙලා තියෙන්නේ නැතුව මට නෙවේනේ . එනිසා ඔයාම ගෙවල් ගානේ ගිහින් ඕවා එකතු කරගන්න~කට්ටා~;13203424 said:ඔයා අහලා නැද්ද..
ඉතා දීර්ඝ ගමනක් වුනත් පටන් ගන්නේ කුඩා පියවරකින් කියලා
ඕනානම් බෝතල් පත්තර එකතු කරලා වුනත් දියුනු වෙන්න පුලුවන් මොකද කියන්නේ අපි දෙන්න පටන් ගමුද?
හැබැය් ඔයා ගෙවල් ගානේ ගිහින් මට ගෙනත් දෙන්න ඕනා
කැමතිද?
tiyenawa qwwot denawada address eka..?~කට්ටා~;13198967 said:බෑ බෑ එකටම කියන්නකෝ කට්ටක් තියනවද කියලා
tiyenawa qwwot denawada address eka..?