පොල්_දේවාල_රනිල්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පොල්_දේවාල_රනිල්

    අයි එම් එෆ් ණය ගෙන 'තුලාභාරම්' කිරීම


    රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ ගුරුනගර්හි 'තුලාභාරම්' හෙවත් තම බරට සරිලන සඳුන් දර පූජා කිරීමේ යාගයක නියැලී සිටින පින්තූර හා වාර්තා ඉන්දියානු මාධ්‍ය තුළින් මතු වන පසුබිමක අපට සිහිපත් වූයේ මෙහි සිටින ඔහුගේ ගෝලයින්ගේ "සම්‍යක්දෘෂ්ටික පඬි වදන්" ය.



    සංකේතාත්මක සීනිගම පොල් ගැසීම වෙනුවෙන් ද මොවුන් ලිවූ ලිපි හා පෝස්ටු රැසක් ම කියවීමු. ඇත්ත වශයෙන් ම පොල් ගැසීමෙන් සංකේතවත් කළේ අද ඇත්ත විපක්‍ෂය මර්දනය කර ඇති රටක ජනතා විරෝධය භාර ගැනීමට ඇත්තේ දෙවියන් පමණක් යන දේශපාලන පණිවුඩයයි.



    වරක් අතෙහි දරා සිටින කුන්තයක් නිසා මහින්ද රාජපක්‍ෂට මොවුහු තාමත් ප්‍රාථමික විස්වාස සහිත අයෙකු යැයි ගරහති. එහෙත් තම "සම්‍යක්දෘෂ්ටික" ජනපති සිරිසේන මහින්දගේ කුන්තයේ ම වඩාත් ලොකු හා 'ලෝකල් වර්ෂන්' එක අත දරණු දැක මොවුහු සිය නගුට පිටුපස ගසා ගත්හ. රනිල්ගේ තුලාභාරය ගැන මේ සිඟිති පඬිවරුන්ට කීමට ඇත්තේ කුමක් ද?


    යමක් එළිපිට නොකරන්නා, එය ම දහස් වාරයක් රහසින් කරන බවට වන කතාව මෙහි දී ද තහවුරු වේ. එමෙන් ම මෙවැනි දෙයින් වඩාත් තැති ගන්නේ ද මේවා ව්‍යාජ ලෙස බැහැර කරන වුන් ම ය. සීනිගම කටයුත්ත දේශපාලන වැඩකි. එහෙත්, මෙය ඉලක්කවූවන් තුළ දේශපාලන කම්පනයන්ට වඩා ආගමික කම්පන ඇති කළ බව දැන් අති පැහැදිළි ය. පොල් ගැසීමෙන් බියට පත් රජයේ ඉහළම පුද්ගලයා ඊයේ කොළඹ මහා යාගයක යෙදුණු බව අපට වාර්තා විය.


    වික්‍රමසිංහ මහතා පොල් ගැසීමේ ශාපය අඩුකර ගැනීමට ඉන්දියාවට යෑම තෝරා ගත්තේ මේ අතර ය.



    කෙසේ වෙතත්, ඔහු සිය මිත්‍ය විස්වාසයන්ට අනුව, 'තුළාභාර' කිරිම පිළිබඳ අපට ප්‍රශ්නයක් නැත.



    එහෙත් මූල්‍ය අර්බුදයක දොරකඩ සිටින ලංකාව, අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය පවා ඉල්ලා ඇති මොහොතක මෙවන් දෙය සඳහා මහජන මුදල් වැය කරමින් ඉන්දියා යාම නම් අපට ප්‍රශ්නයකි.




    from facebook
     
    • Like
    Reactions: chalirox

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    weZvFuG.jpg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    ape ewun kochchara bannath indiaway api athara thiyena relationship eka nathiwenne naa, oyama hithanbako oya pawichchi karana dewal keeyaknam indian da?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වික්‍රමසිංහ මහතා පොල් ගැසීමේ ශාපය අඩුකර ගැනීමට ඉන්දියාවට යෑම තෝරා ගත්තේ මේ අතර ය.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    aah me ara ugath, buddhimath, therawadee bududahama tamange aagama kiyana athigaru ranil mahattaya needa?
    mama hituwa mahinda witaray mithya dustikaya kiyala. :lol::lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ape ewun kochchara bannath indiaway api athara thiyena relationship eka nathiwenne naa, oyama hithanbako oya pawichchi karana dewal keeyaknam indian da?

    :lol:ඉතිං ලංකාවේ තියෙන එකනේ මිනිස්සු ගන්නේ.මොකෝ වෙන රටවලින් ඔර්ඩර් කරලා ගෙන්නන්නද?:lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දෙපැත්තෙම මහ එවුන් හිතන්නේ පොල් ගැහුවම ආණ්ඩු පෙරලෙයි කියලා. ඉතින් හරියයිද බන් රටකට. අපි ගැනම දුකයි බන් මේවා දකිද්දි :dull::dull::dull:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පවු බන් ටෝයියෝ ආය පාරක් ලිඳට පොල් ගහපු එක අල්ලගන මිත්‍යදෘෂ්ටිකයෝ මෝඩ බයියෝ කිය කිය හිටියා දැන් එකත්නැ මේවා මිත්‍යදෘෂ්ටික නෙවයි වෙන්න ඇති උන්ට :yes::rofl:

    මුන්ට මොකක් හරි කියන්න දෙයක් අහුවුන ගමන් රනිල් හරි සිරිසේන හරි මුන්ට එක නැති කරලා දානවා
    :rofl::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙපැත්තෙම මහ එවුන් හිතන්නේ පොල් ගැහුවම ආණ්ඩු පෙරලෙයි කියලා. ඉතින් හරියයිද බන් රටකට. අපි ගැනම දුකයි බන් මේවා දකිද්දි :dull::dull::dull:

    :D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පවු බන් ටෝයියෝ ආය පාරක් ලිඳට පොල් ගහපු එක අල්ලගන මිත්‍යදෘෂ්ටිකයෝ මෝඩ බයියෝ කිය කිය හිටියා දැන් එකත්නැ මේවා මිත්‍යදෘෂ්ටික නෙවයි වෙන්න ඇති උන්ට :yes::rofl:

    මුන්ට මොකක් හරි කියන්න දෙයක් අහුවුන ගමන් රනිල් හරි සිරිසේන හරි මුන්ට එක නැති කරලා දානවා
    :rofl::rofl:

    :baffled: