පොලිටික්ස් ඇන්ඩ් ඉන්ටනෙට්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    1610361970134.png



    මචන් මේක පෝස්ට් කරලා තියෙන්නේ ඇවන් ගාඩ් එකේ උන් ඉස්සරහට් මේක ලොකුවටම යනවා ඕන ඔට්ටුවක් ඉස්සරහට හොද ඕඩියන්ස් එකක් තියනව පේජ් කාරයොන්ට ලොකු සෙල්ලමක් දාන්න පුලුවන් පොලිටික්ස් සීන් එකෙන් මේ ඇඩ් එක දාලා තියෙන්නේ ඔය ඇවන් ගාඩ් උන්ගේ සෙට් එක හිතපන්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    කළු සල්ලි පොම්ප කරන්න වගේ යන්නෙ බලය රැක ගැනීම උදෙසා....😅😅