මචන් මේක පෝස්ට් කරලා තියෙන්නේ ඇවන් ගාඩ් එකේ උන් ඉස්සරහට් මේක ලොකුවටම යනවා ඕන ඔට්ටුවක් ඉස්සරහට හොද ඕඩියන්ස් එකක් තියනව පේජ් කාරයොන්ට ලොකු සෙල්ලමක් දාන්න පුලුවන් පොලිටික්ස් සීන් එකෙන් මේ ඇඩ් එක දාලා තියෙන්නේ ඔය ඇවන් ගාඩ් උන්ගේ සෙට් එක හිතපන්