පොලිතින් වෙනුවට විකල්පයක් කරලියට
පොලිතින් වෙනුවට විකල්පයක් කරලියට
ඉවත ලන කෙසෙල් කොල භාවිතයෙන් පොලිතින් වෙනුවට විකල්ප ආහාර දවටනයක් හදුන්වාදීමට කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනය පියවර ගෙන තිබෙනවා.
රට පුරා කසල ගැටලුව උග්‍ර වී තිබූ අතර එලෙස හදුන්වා දුන් කිසිවක් ප්‍රායෝගීක වූයේ නැහැ. කෙසේ වෙතත් කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනය පරිසර හිතකාමී ලෙස ආහාර ඔතන දවටනයක් සකස් කර තිබෙනවා.
එය හඳුන්වාදීම මේ වනවිටත් ආරම්භකර ඇති අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.