පොලිතින් වෙනුවට විකල්පයක් කරලියට

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    පොලිතින් වෙනුවට විකල්පයක් කරලියට

    පොලිතින් වෙනුවට විකල්පයක් කරලියට

    BANANALEFE.jpg

    ඉවත ලන කෙසෙල් කොල භාවිතයෙන් පොලිතින් වෙනුවට විකල්ප ආහාර දවටනයක් හදුන්වාදීමට කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනය පියවර ගෙන තිබෙනවා.

    රට පුරා කසල ගැටලුව උග‍්‍ර වී තිබූ අතර එලෙස හදුන්වා දුන් කිසිවක් ප‍්‍රායෝගීක වූයේ නැහැ. කෙසේ වෙතත් කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනය පරිසර හිතකාමී ලෙස ආහාර ඔතන දවටනයක් සකස් කර තිබෙනවා.

    එය හඳුන්වාදීම මේ වනවිටත් ආරම්භකර ඇති අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ලොකු දෙයක්.. ලංකාවේ මීටර් 100ක් යන්න නෑ පොලිතින් කෑල්ලක් නැතුව. ලස්සනම තැන් වල රංචු ගණන් කනවා. එහෙමම බිම දාල යනවා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව..

    හැම එකටම දේශපාලන කෝනෙන් බලන්න එපා බන්
    ආණ්ඩුව චොර තමයි ඒත් මේ වැඩේ හොදයි
    :yes::yes::yes: