පොලිමක්කාරයා

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    පොලිමක්කාරයා කියලා වචනයක් තියනවද ඒකේ තේරුම සහ කාලාත්‍රයා වචනේ තේරුම දන්න කෙනෙක් කියන්න.


    ------ Post added on Feb 23, 2021 at 6:46 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Solo Rider

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පොලිමක්කාරයා නම් දන්නේ නෑ. පොල්මක්කාරයා කියලා කියනවා "අයිතිකාරයට" "බලධාරියාට". වචන යෙදෙන තැන අනුව තමයි අදහස එන්නේ.

    ඔය අන්තිම කැමති පත්‍රයකින් දේපල බෙදන කොට ඒ දේපල බෙදිලා යනකන් ඒ දේපල බලාගන්න විශ්වාසවන්ත කෙනෙක්ව පත්කරනවනේ. ඒ කෙනාට කියන්නෙත් පොල්මක්කාරයා කියලා. පොල්මක්කාරයා කරන්නේ අන්තිම කැමතිකාරය මැරුණට පස්සේ ඒ දේපල නීතියානුකූලව බෙදිලා යනකන් බලාකියා ගන්න එක.

    කලත්‍රයා කියන්නේ බිරිද හෝ සැමියා. කාන්තාවක් නම් එයාගේ සැමියා තමයි කලත්‍රයා. පුරුෂයෙක් නම් එයාගේ බිරිද තමයි කලත්‍රයා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොලිමක්කාරයා නෙමෙයි පොල්මහ්කාරයා (හයන්න ගාවට බිංදුදෙක තියන අකුර)
    සරලවම Administrative privileges තියන බුවා
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    IMG_20210225_215356.jpg