පොලියට සල්ලි දීම

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොලියට සල්ලි දීම

    පොලියට සල්ලි dena vidiya kiyala dipanko kauruhari...man sinhala bauddayek, udaw karapan mchn..mage athe Rs 50,000 tiyenawa..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    poliyata denna lesi apahu ganna giyama awl. e nisa apayak aran diyan ethakota gatta unta nodi inna ba ubata paduth na

    gane hatiyata gedara baduwak, bike, wheel ekak, denna deyak nathinam uge gani, phone, laptop, power tools etc..
     
    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    rs.12000.00 ona.next month march pay karanawa.
    12% interest ekata dunnoth gannawa.
    denawanum pm ekak dapan.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එක උබ තදයෙක් වෙන්න ඕනේ ආයි සල්ලි ගන්න
    යාළුවන්ට නෑදෑයන්ට දෙන්න එපෝ

    එක්කෝ වැඩපලේ වැඩ කරන වුන්ට
    නැත්නම් ටුව්මේ බිස්නස් කරන වුන්ට

    අයි ගෙවන්න පුළුවන් කමක් තියන වුන්ට විතරක් දීපන්
    බෙබද්දන්ට සුදු කාරයන්ට දෙන්න එපා %8-6 වගේ දීපන් ගන්න පුළුවන් %15-20 නම් ඉල්ලගෙන අවාත් දෙන්න එපා ගන්නත් බැහැ යාදෙන්නෙත් නැහැ

    ලොකු ගානක් දෙනවා නම් පුළුවන් තරම් ඇපයට යමක් ලගින් තියා ගනින්

    නිතියානුකුලව හරිඅට කරනවා නම් රෙජිස්ටර් වෙන සින් එකක් තියනවා උප්‍රීම %5ක් ද කොහෙද ?

    නිකන් පොලියට දීලා දෙන සල්ලි වලින් %50කම ලොස් වෙන්න ඉඩ වැඩි පොලිසි ගානේ රස්තියාදු වෙන්න
    වැලි දාගන්න ගියාම එපා වෙයි සුවර්ම වුන්ට දීපන්

    මිට වඩා චෙක් මාරුකරන එක ඇගට ගුණයි

    නිතිය අනුව හරියට කරන විදිය දන්නා වුන් කියයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    poliyata denna lesi apahu ganna giyama awl. e nisa apayak aran diyan ethakota gatta unta nodi inna ba ubata paduth na

    gane hatiyata gedara baduwak, bike, wheel ekak, denna deyak nathinam uge gani, phone, laptop, power tools etc..

    geniwa epayata ganna eka thmayi hondama wede,pahu salli nodena thramata anna haki
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එක උබ තදයෙක් වෙන්න ඕනේ ආයි සල්ලි ගන්න
    යාළුවන්ට නෑදෑයන්ට දෙන්න එපෝ

    එක්කෝ වැඩපලේ වැඩ කරන වුන්ට
    නැත්නම් ටුව්මේ බිස්නස් කරන වුන්ට

    අයි ගෙවන්න පුළුවන් කමක් තියන වුන්ට විතරක් දීපන්
    බෙබද්දන්ට සුදු කාරයන්ට දෙන්න එපා %8-6 වගේ දීපන් ගන්න පුළුවන් %15-20 නම් ඉල්ලගෙන අවාත් දෙන්න එපා ගන්නත් බැහැ යාදෙන්නෙත් නැහැ

    ලොකු ගානක් දෙනවා නම් පුළුවන් තරම් ඇපයට යමක් ලගින් තියා ගනින්

    නිතියානුකුලව හරිඅට කරනවා නම් රෙජිස්ටර් වෙන සින් එකක් තියනවා උප්‍රීම %5ක් ද කොහෙද ?

    නිකන් පොලියට දීලා දෙන සල්ලි වලින් %50කම ලොස් වෙන්න ඉඩ වැඩි පොලිසි ගානේ රස්තියාදු වෙන්න
    වැලි දාගන්න ගියාම එපා වෙයි සුවර්ම වුන්ට දීපන්

    මිට වඩා චෙක් මාරුකරන එක ඇගට ගුණයි

    නිතිය අනුව හරියට කරන විදිය දන්නා වුන් කියයි

    karanna deyak kiyapnko mchn, marigena hari vada karannam....50,000 tiyenne athe mchn...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මමත් හොයනවා බන් තම සෙට් වුනේ නැහැ

    50000 තියනවා නම් ඔලුවට එන්නේ පොලියට දෙන්න තමයි බන් එත් මාසෙට උපරිම 5000යි එන්නේ ,

    දීර්ග කාලින කරනවා නම් බිස්නස් කරන වුන් එක්ක කන්ටැක් හදාගනින්ග් කොහොම හරි පොඩියට හරි පොලි යට /චෙක් මාරු කිරිල්ලේ ඉදන් අපි නොදන්නා පැති ගොඩක් තියනවා වුන් වුන් අතරේම පිටට නොදෙන

    50000ක් නම්
    ෆෝන් බයික් බයි ආණ්ඩ සෙල් කරපන් හැබැයි මේවත් කටු අල්ලන් ගියොත් ගොඩ .
    සමහර වුන් පරණ ත්‍රිවිල් අයි හදලා විකුනනවා බලා බලා ලා

    හුගක් වුන් සල්ලි හොයන්නේ බයි ඇන්ඩ් සෙල් වලින් බන් ඉඩම් වාහන
    උබට වෙලාව තියනවා නම් සල්ලි එකතු කරගන්න බෝකර් වැඩෙත් මාරු
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    පොලියට සල්ලි dena vidiya kiyala dipanko kauruhari...man sinhala bauddayek, udaw karapan mchn..mage athe Rs 50,000 tiyenawa..

    mata diyan 10% poliyata 50000 one, apayata mage namata thiyena idamak dennam.
    kemathinam pm karahan,:D
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එක උබ තදයෙක් වෙන්න ඕනේ ආයි සල්ලි ගන්න
    යාළුවන්ට නෑදෑයන්ට දෙන්න එපෝ

    එක්කෝ වැඩපලේ වැඩ කරන වුන්ට
    නැත්නම් ටුව්මේ බිස්නස් කරන වුන්ට

    අයි ගෙවන්න පුළුවන් කමක් තියන වුන්ට විතරක් දීපන්
    බෙබද්දන්ට සුදු කාරයන්ට දෙන්න එපා %8-6 වගේ දීපන් ගන්න පුළුවන් %15-20 නම් ඉල්ලගෙන අවාත් දෙන්න එපා ගන්නත් බැහැ යාදෙන්නෙත් නැහැ

    ලොකු ගානක් දෙනවා නම් පුළුවන් තරම් ඇපයට යමක් ලගින් තියා ගනින්

    නිතියානුකුලව හරිඅට කරනවා නම් රෙජිස්ටර් වෙන සින් එකක් තියනවා උප්‍රීම %5ක් ද කොහෙද ?

    නිකන් පොලියට දීලා දෙන සල්ලි වලින් %50කම ලොස් වෙන්න ඉඩ වැඩි පොලිසි ගානේ රස්තියාදු වෙන්න
    වැලි දාගන්න ගියාම එපා වෙයි සුවර්ම වුන්ට දීපන්

    මිට වඩා චෙක් මාරුකරන එක ඇගට ගුණයි

    නිතිය අනුව හරියට කරන විදිය දන්නා වුන් කියයි

    :yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මමත් හොයනවා බන් තම සෙට් වුනේ නැහැ

    50000 තියනවා නම් ඔලුවට එන්නේ පොලියට දෙන්න තමයි බන් එත් මාසෙට උපරිම 5000යි එන්නේ ,

    දීර්ග කාලින කරනවා නම් බිස්නස් කරන වුන් එක්ක කන්ටැක් හදාගනින්ග් කොහොම හරි පොඩියට හරි පොලි යට /චෙක් මාරු කිරිල්ලේ ඉදන් අපි නොදන්නා පැති ගොඩක් තියනවා වුන් වුන් අතරේම පිටට නොදෙන

    50000ක් නම්
    ෆෝන් බයික් බයි ආණ්ඩ සෙල් කරපන් හැබැයි මේවත් කටු අල්ලන් ගියොත් ගොඩ .
    සමහර වුන් පරණ ත්‍රිවිල් අයි හදලා විකුනනවා බලා බලා ලා

    හුගක් වුන් සල්ලි හොයන්නේ බයි ඇන්ඩ් සෙල් වලින් බන් ඉඩම් වාහන
    උබට වෙලාව තියනවා නම් සල්ලි එකතු කරගන්න බෝකර් වැඩෙත් මාරු

    anna ekane mchn, 5000 thama uparima,.buying and selling itin monawada mchn?