පොලිස්කාරයෙක්ට පෙන්නපු දෙයින් කටඋත්තර න&

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    නියම Colour light නිතියේදි කහ පැහැය දැල්වු වහාම රථය නතරකල හෝ නතරකිරිමට සුදානම් විය යුතුයි, එය නොතකා රථය ධාවනය කලනොහැකියි,පොලිස් නිලධාරියාට ඒගැන නිසි අවබෝධයක් නොතිබුණු නිසා රියදුරු බේරැනේ.(රියදුරැ පාසලක උපදේශකයකු ගෙන් විමසුවහොත් දැනගත හැකියි)

    මෝඩ නීතියක් ඒක. කහ පැහැය දැල්වු වහාම රථය නතරකලොත් පිටිපස්සෙ එකා ඇවිත් අනිනව. කහ පැහැය දැල්වු වහාම නතරකිරිමට සුදානම් වුනොත් නතර කරන්න වෙන්නෙ කහ ඉර උඩ. නැත්නම් කහ ඉර පන්නල.
    වෙන්න ඕනෙ, කහ ඉරට කලින් ආරක්ශිතව නවත්තගන්න පුලුවන් දුරකදි කහ පත්තු උනොත් නවත්වන්න. (එහෙම කරන්න පුලුවන් 10km/h විතර කොට කොට යනව නම් තමයි.)
    එහෙම නැත්නම් කහ ලයිට් එකේදි යන එක තමයි ආරක්ශාකාරීම. කහ ලයිට් එකක් තියෙන්නෙ ඒකට. එහෙම නැත්තන් කෙලින්ම කොලයි, රතුයි විතරක් තිබුනම ඇතිනෙ. කොල එකේදි යනව. රතු එකේදි නවත්වනව. මම කියන එක පැහැදිලි ඇති කොළඹ අවු ගානක් drive කරල තියෙන කෙනෙකුට.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    උඹ කියන එක හරි
    ලර්නර්ස් එකේ උනත් කියන්නේ කහ ලයිට් එක තියෙන්නේ කහඉරක් මැද්දේ / කලර් ලයිට් එක පාස් වෙනවත් එක්කම වැටුණොත් අපිට නවත්තන්නේ නැතුව ආරක්ෂාකාරීව ඉක්මනට එහා පැත්තට යන්න කියලා
    ඒත් පෙනි පෙනි කහ ලයිට් එකේ යන්න බෑ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඒ උනත් කතා කරපු විදිය නම් වැරදියි ඇටිටියුඩ් වැඩි
    අපේ තියෙන මෝඩගති පේනවා කටගහන් යනකොට

    owa YouTube eke pora wenna balagena danna hithan inna videos ne

    muge record wechcha weradi ekakwath mu daida.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොන්න කාරියට බාදා කලා කියල නඩු ගන්නේ ත්‍රීවිල් හරි බයික් හරි නැත්නම් ඇල්ටෝ වගේ පොඩි වාහන වලින් විතරයි
    පොලිස් කාරය වාහනේ බලල මිනිස්සුන්ගේ තත්වේ තීරණය කරන්නේ
    පොඩ් එකෙක් නම් සල්ලි නැත්නම් සිංහ පාට්
    ලොකු එකෙක් උකේ ඇරලා ගියත් කටයි උකයි වහන් ඉන්නේ සිරිලංකා පොලිෂ් සොන්නලු...

    සිරාවට ලොක්කෝ ගාව දෙකට නැවෙනවා අහිංසක මිනිහට කෙලවනවා.. ලංකාවේ කොහෙද බන් නීති :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගෙදර ඇවිත් යතුර දිහා බලද්දී key ටැග් එක උස්සල :angry:

    ගිහින් පැමිණිල්ලක් දාපන් පොලිස් කාරයට රෙවෙන්න යුනිෆොම් එකේම
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නියම Colour light නිතියේදි කහ පැහැය දැල්වු වහාම රථය නතරකල හෝ නතරකිරිමට සුදානම් විය යුතුයි, එය නොතකා රථය ධාවනය කලනොහැකියි,පොලිස් නිලධාරියාට ඒගැන නිසි අවබෝධයක් නොතිබුණු නිසා රියදුරු බේරැනේ.(රියදුරැ පාසලක උපදේශකයකු ගෙන් විමසුවහොත් දැනගත හැකියි)

    ආපු වේගෙට නවත්තන්න බැරි නම් යන්න පුලුවන් මචන්. නැත්නම් අනතුරක් වලක්වා ගැනීමට උත්සාහ කිරීම කියලා යන්න පුලුවන්.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    පොලිස් කාරයොන්ට වැරදුනේ මේ පැත්තේ ලයිට් එක බලල අන්තිමට ආව වාහනේ නවත්ත ගත්ත එක.