බාගෙට කියවන්න එපා..අරලියගහ මන්දිරය ඉස්සරහා බැරැක්ක ටික කඩලා මිඩියා ෂෝ එකක් දැම්මා. හැබැයි ආරුගම්බේ සීන් එක නිසා ආයේ දැන් ආරක්ෂාව තර කරලා.
මෙතනත් එහෙම එකක් තමයි. විජිත හේරත් ප්‍රෙස් එකක් කියලා කිව්ව නිසා පොලිසිය නිවේදනයක් දාලා. හැබැයි මෙතන සම්පුර්ණ ප්‍රෙස් රිලීස් එක දාලා නැහැ. ඒකෙ අන්තිමට තියෙනවා වීඩියෝ කරලා ඒවා එඩිට් කරලා පොලිසිය අපහසුතාවයට පත් කරොත්, පොලිසියේ කීර්ති නාමයට හානි කරොත් වීඩියෝ කරපු පොරට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියලා.
මම ඒක කිව්වේ. දැන් මොකක් හරි පොඩි කෑල්ලක් අල්ලාගෙන බොරුවට උඩ පනින්නේ නැතුව හොයාලා බලපන් මොකක්ද ඇත්තටම කියලා තියෙන්නේ කියලා.
එහෙම නැත්තන් ඕනි එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ කරලා දාලා ටොපි කාපල්ලා.
උබට අවේ නැති උනාට අපි නම් ලියූම දැක්කා
මෙන්න අන්තිම ටික